අපි පුස්කොළවල විතරක් නෙවෙයි වල්ලපට්ටාවලත් ඉතිහාසය ලිව්වා

කොලට් සේනානායකනාරද කරුණාතිලක විළඳගොඩ විහාරයේ මේ ලෙනෙහි තිබුණ වල්ලාපට්ටා උළුවස්ස දැන් නැත මෙය අලුත් සොයා ගැනීමක් නොව ආයුර්වේදය සතුව තිබූ දැනුමකි. ‘ගහරු’, ‘අවුද්’ යන නම්වලින් හැඳින්වෙන ශාකයන්හි උපදින ලාටු (අගරමතී) වලින් ලෙඩ සුව කළ හැකි බවත් සුවඳ නිපදවිය හැකි බවත් භාරතීයන් මොනතරම් කාලයක සිට දැනසිටියාදැයි නිශ්චිතව කිව නොහැක. අපේ ඇතැම් රාජ්‍ය පාලකයෝ, ජාතික උරුමයන් විදේශයන්ට

අපි පුස්කොළවල විතරක් නෙවෙයි වල්ලපට්ටාවලත් ඉතිහාසය ලිව්වා Read More »