NPP

අතේ පත්තු වුන, ඇමති විජිතගේ ආරුගම්බේ අතේරෝල්

සෑම් සෙනෙවිරත්න Pic. credit: AP 2009 වසරේ කොටි ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමෙන් පසුව 2019 පාස්කු ප්‍රහාරය රට තුළ නැවත ත්‍රස්තවාදී බියක් ඇති කළ සිද්ධියකි. ආරුගම්බේ අනතුරු සංඥාව පාස්කු ප්‍රහාරයෙන් වසර 5 කට පසුව රටේ නැවතත් ත්‍රස්ත බියක් මතු කරයි. පාස්කු ප්‍රහාරය රටේ සංචාරක කර්මාන්තය බිඳවැටීම හා ආර්ථිකය කඩාවැටීම වේගවත් කළ සිදුවීමකි. ආරුගම්බේ අනතුරු සංඥාව, සංචාරක වාරය

අතේ පත්තු වුන, ඇමති විජිතගේ ආරුගම්බේ අතේරෝල් Read More »

අනුරයි විජිතයි ගියෙත් නෑ හරිනිට යන්න දුන්නෙත් නෑ

ඩේවිඩ් ඇන්තනි ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ (BRICS) සමුළුවේ සාමාජිකත්වය ගන්නා බව පවසමින් සිටි දේශපාලන පක්ෂයක නායකයින් වූ සහෝදර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෝ සහෝදර විජිත හේරත් විදේශ කටයුතුභාර ඇමතිවරයා හෝ රුසියාවේ කසාන්හි පැවැති ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගි නොවීම ශ්‍රී ලංකාවේ ජීවත් වන වැඩි පිරිසකට ගණන් ගතයුතු කාරණයක් නොවේ. ඊට හේතුව සමහර රට වැසියනට බ්‍රික්ස්, මරණාධාර සමිති රැස්වීමකට

අනුරයි විජිතයි ගියෙත් නෑ හරිනිට යන්න දුන්නෙත් නෑ Read More »

කාදිනල්තුමනි පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා මෙන්න, රවීට කියල අල්ලගන්න

සෑම් සෙනෙවිරත්න Pic. credit: forbiddenstories.org අනුර සහෝදරයා ජනාධිපති පදවි ප්‍රාප්තව දින 32කි. ඊයේ වෙන්දේසි කළ රු. බිලියන 125 බැඳුම්කරත් එකතු වූ විට මේ වන විට ඔහුගේ රජය වෙන්දේසි කර ඇති බැඳුම්කරවල වටිනාකම රු. බිලියන 664.5 කි. ජනතාවට හෝ දේශපාලන වහලුන්ට මේවා ගැන අවබෝධයක් නැත. ඔවුහු විශ්‍රාම වැටුප්, සහනාධාර, බිත්තර, හාල්, පොල්, ළුෑණු පරිප්පු, ඉන්ධන ආදි

කාදිනල්තුමනි පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා මෙන්න, රවීට කියල අල්ලගන්න Read More »

මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී

ඩේවිඩ් ඇන්තනි ඊශ්‍රායලය ගාසා තීරයේ සිය අණසක පතුරුවා හමාරය. ඉරාන සහායෙන් ලෙබනනයේ සිට ක්‍රියාත්මක වූ හමාස් සංවිධානයේ ප්‍රධානීන් වැඩි පිරිසක් ඊශ්‍රායල හමුදාව විසින් මරා දමා ඇත. මැදපෙරදිග යුද්ධ උණුසුම පැතිර ගිය අතීත කාලයන්හි ලංකාවේ තත්වය අදට වෙනස් වූයේය. පලස්තීනුවන්ට පක්ෂව ඊශ්‍රායලයට විරුද්ධව සහෝදරත්වය ප්‍රකාශ කරන දැවැන්ත පෙළපාළි කොළඹ නගරයේ පැවැත්විණි. දේශපාලන නායකයෝ එ.ජා. සංවිධාන කාර්යාලය

මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී Read More »

බුදු දහම, රාජ්‍ය පාලනය හා කෘෂිකර්මය බත් මුට්ටිය රකින ලිප් ගල් තුන වගෙයි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: travel yesterday විමල් වීරවංශගේ දේශපාලනය අවසන් වගෙයි. යම්කිසි හෙයකින් අනුරත් පිල්මාරු කළා නම්, විමල් වීරවංශ වගේ තාවකාලිකව වින්දනයක් ලබා දේශපාලනයෙන් අතුගෑවීයාමට ඉඩ තිබුණා. පක්ෂයේ දැඩි විනය අනුර මත තැබූ බරුවක් වුණා. ඒ නිසා ඔහු ඒ තත්ත්වය කාගෙන සිටියා. අනුරගෙන් වැඩ ගන්න බලාගෙන සිටි දේශයේ හතුරන්ට අනුරගේ මේ “විනය”

බුදු දහම, රාජ්‍ය පාලනය හා කෘෂිකර්මය බත් මුට්ටිය රකින ලිප් ගල් තුන වගෙයි Read More »

මාලිමා ආණ්ඩුවේ එළහරක් මීහරක් රංගන

කොලට් සේනානායකනාරද කරුණාතිලක අතීතයේ ලෝකයේ මාක්ස්වාදී (සමාජවාදී) නමින් රටවල් තිබුණි. ඒ කාලයේ නැගෙනහිර යුරෝපයම සමාජවාදී කදවුරකි. මෙම රාජ්‍යයන් රටවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීමට කටයුතු කිරීම ඔවුන්ගේ විනාශයට සහ විරුද්ධවාදීන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවයි. ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ නියෝග ක්‍රියාවට නැංවූ නිලධාරීන්ට විරුද්ධව අදහස් දැක්වූ පුද්ගලයින් සිරභාරයට ගැනීම හා දඬුවම් කිරීම ඒ හැම රටකම සිදුවිය. රුසියාව ප්‍රධාන නැගෙනහිර

මාලිමා ආණ්ඩුවේ එළහරක් මීහරක් රංගන Read More »

ආණ්ඩුවේ අනාගතය ගැන පණිවිඩයක් අරගෙන ආ තැපැල් කෝළම

ඩේවිඩ් ඇන්තනි Pic. credit: airlinescrewtours.com ‘සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා’ යනු, පෘතුගීසි පාලන කාලයේ ප්‍රචාරය කරන ලද කතාවකි. මෙවැනි කතාවක් ඇති වීමට ප්‍රධාන හේතුව සිංහලයන්ගේ දේශප්‍රේමයයි. පෘතුගීසි පූජකයින් සැදූ ඉස්කෝලය මගින් මේ කතාව මුහුදුබඩ පළාත්වල ජනප්‍රිය කිරීමට ඉස්කෝල ගුරුවරුන්ට හැකි විය. පෘතුගීසි සංස්කෘතියට ගොදුරු වූ සිංහලයෝ ඊට ගොදුරු නොවූ සිංහලයන්ට ‘මෝඩයෝ’ යැයි කියන්නට ගත්හ. ඒ

ආණ්ඩුවේ අනාගතය ගැන පණිවිඩයක් අරගෙන ආ තැපැල් කෝළම Read More »

අරලිය ගහ මන්දිරේ බංකර් කඩන්නේ ඉතිහාසය මකන්නයි

ඩේවිඩ් ඇන්තනි බටහිර රටවල් ඔවුන්ගේ ඉතිහාසයට බොහොම ආදරෙයි. ඒ රටවලින් බිහිවෙන ඕනෑම පණ්ඩිතයෙකුගේ වටිනාම ලකුණ රටේ ඉතිහාසය හදාරා තිබීමයි. අපේ උගත්තු බොහොමයකට රටේ ඉතිහාසය ගැන දැනුමක් නැහැ. පිටරටක ජීවත්වී ලංකාවේ ද්විත්ව පුරවැසිකම ගන්න බොහොම දෙනාට රටේ ඉතිහාසය ගැන දැනුම හරිම අඩුයි. සිංහල කතාකරන්ඩ නොහැකි සිංහලයන් ඉන්නව. ඉංග්‍රීසි කතාකරන්ඩ බැරි ඉංග්‍රීසින්, ජර්මන් කතාකරන්ඩ නොහැකි ජර්මානුවන් හෝ

අරලිය ගහ මන්දිරේ බංකර් කඩන්නේ ඉතිහාසය මකන්නයි Read More »

මුද්දර සන්දේශය

තැපැල් දෙපාර්තුමේන්තුවට අවුරුදු 150 ක් පිරිම නිමිත්තෙන් එම දෙපාර්තුමේන්තුව නිකුත් කරපු මුද්දර දෙක නිසා මහ කලබලයක් ඇතිවෙලා. අනුර ජනාධිපතිවරයාගේ කුඩා කැබිනට් මණ්ඩලයේ අගමැති හරිනි අමරසුරිය සහ බහුකාර්ය ඇමති විජිත හේරත්ගේ මුහුණු ඒවායේ තියෙනව. තැපැල්පති රුවන් සත්කුමාර මහත්තය විසින් පිළිගන්වන මුද්දර දෙක ඔවුන් පස්වනක් ප්‍රීතියෙන් බාරගන්න ආකාරයකුත් ඡායාරූපවලින් පෙන්නුම් කරනව. හරිනි නෝනා ඇස් කොනින් කැමරාව දිහා

මුද්දර සන්දේශය Read More »

අනුර ගෙනත් කරගත්තේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක්ලු

සෑම් සෙනෙවිරත්න Pic. credit: bizenglish.adaderana.lk ජනාධිපතිවරණයට පෙර වේදිකා දෙවනත් කරමින් කී කතා පුහුඝෝෂා වෙමින් පවතී. ‘තෙල් ඇඟට දැනෙන ගාණකින් අඩු කරනවා කියලා කයිය ගැහුවට අඩු කළේ සොච්චමකින්’, බිත්තර වුනත් එහෙම තමා. අඩුවෙලා වැඩි වුණා’, ‘රටින් ගේන අල ළූණුවලට බදු වැඩි කළ නිසා ඉස්සරහට ඒවත් ගණන් යයි.’ ‘රට ළූණුවලට බදු ගැහිල්ල ඉතිං මෙහෙ ළූණු ගලවන කාලෙට

අනුර ගෙනත් කරගත්තේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක්ලු Read More »

Scroll to Top