NPP

අනුරව බලයට ගේන්න තරම් පිස්සුවක් ඇමරිකාවට නෑ

සෑම් සෙනෙවිරත්න Pic. credit: dailymirror.lk පැමිණ තමා හමුවන්නැයි රුසියානු තානාපතිවරයා දෙවරක්ම කළ ඇරයුම් අනුර කුමාර දිසානායක ප්‍රතික්ෂේප කර ඇති බවට විමල් වීරවංශ කළ ප්‍රකාශය සමාජයේ කතාබහට ලක්වුණු මාතෘකාවකි. අතැමුන්ගේ අදහස මෙයින් අනුර කුමාර ඇමරිකන් ඒජන්තයකු බව තහවුරු වුන බවයි. අනුර කුමාර රුසියන් තානාපතිගේ ආරාධනය නොපිළිගත් බව ඇසූ මට මතක් වුණේ පරණ චිත්‍රපටවල එන සිද්ධියකි. කොල්ලාට

අනුරව බලයට ගේන්න තරම් පිස්සුවක් ඇමරිකාවට නෑ Read More »

ආසියාවේ බුදු සසුන වැනසුවේ යටත් විජිතවාදීන් නොව මාක්ස්වාදියොයි

ඩේවිඩ් ඇන්තනි Red Iconography, 1990, by Evgenii Bainkharaev. රෝම ක්‍රිස්තියානි අධිරාජ්‍යයේ බලය බින්දේ ඔටෝමොන් තුර්කි බලය විසිනි. තුර්කි ඉස්ලාම් හමුදාව කොන්ස්තන්තිනෝපලය අල්ලාගැනීමෙන් පසු පාප්තුමාගේත් බල බිඳුණි. එවිට මොස්කව් නැගෙනහිර යුරෝපයේ රෝමය බවට පත්විය. මොස්කව් දේවස්ථානයේ නායකයා පාප්ගෙන් වෙන්වූ ස්වාධීන ක්‍රිස්තියානි දේවස්ථානයක් ගොඩනැගුවේය. එය 1917 රුසියානු විප්ලවයෙන් පසු අතිශයින් ශක්තිමත් විය. වතිකානුවේ පාප් බටහිර පෙරමුණේ ආධාරකරුවකු වී

ආසියාවේ බුදු සසුන වැනසුවේ යටත් විජිතවාදීන් නොව මාක්ස්වාදියොයි Read More »

නාමල්, කඩුව දිලිත්ට දීලා කොපුව තියාගන්න

සෑම් සෙනෙවිරත්න Pic. credit: Vidheesha Sulakkana Photography බ්‍රිතාන්‍ය පාලකයින් සංහාරයකින් අවසන් කළ 1848 නිදහස් සටන ආයෙත් මතුවුනේ පානදුරාවාදය විදිහටයි. අනාගරික ධර්මපාලතුමා ඒ සටන දිගටම කරගෙන ගියා. පානදුරාවාදයට පණ දුන්න මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් අඩු වයසින් අපවත් වෙන්නෙ මේ අතරයි. ධර්මපාලතුමාව ඉන්දියාවේ නිවාස අඩස්සියට පත්වෙනව. එතුමාගේ සමිපතම අනුගාමිකයා වලිසිංහ හරිස්චන්ද්‍රතුමා අනුරාධපුරය නිදහස් කරගැනිමේ වැඩපිළිවෙළක යෙදී ඉද්දි කෝලහාලයක්

නාමල්, කඩුව දිලිත්ට දීලා කොපුව තියාගන්න Read More »

මූණත් එක්ක තරහට නාහෙ කපාගත්තා වගේ බැසිල් එක්ක තරහට රට බෙදන්න ඉඩ දෙනවාද

සෑම් සෙනෙවිරත්න මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂයක් (17,100,00) පමණ වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අතර අලුත් ඡන්ද ලක්ෂ 10ක් තියෙනවාලු. සාමාන්‍යයෙන් මේ ඡන්දවලින් පාවිච්චි කරන්නේ 80%ට අඩු සංඛ්‍යාවක්. අපි හිතුවොත් මෙවර 80%ක් පාවිච්චි කරයි කියලා, එතකොට ඡුන්ද සංඛ්‍යාව එක්කෝටි හතළිස්ලක්ෂයකට ආසන්නයි. ජනාධිපති වෙන්න නම් ඡුන්ද හැත්තෑ ලක්ෂයක් විතර ගන්න ඕන. මේක ගෝඨාභය

මූණත් එක්ක තරහට නාහෙ කපාගත්තා වගේ බැසිල් එක්ක තරහට රට බෙදන්න ඉඩ දෙනවාද Read More »

රතු සහෝදරවරුනි, පුනරුදය පසෙක තබා පුන නූල දමාගෙන සටන් කරන්න

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ඇත්ත ඇති සැටියෙන් දකින්න හැකිවීමත් එය නිර්භයව ප්‍රකාශ කරන්න ඉදිරිපත්වීමත් කඩා වැටුණු රටක් නැවත ගොඩනැංවීමට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් පූර්ව කොන්දේසියක්. උගතුන්ට වඩා පාතාලයින් බිහිකළ දේශපාලන සංස්කෘතියක් තුළ විනාශයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. ජවිපෙ හෝ මාලිමාව තමන්ගේ හැකියාව පෙන්වන්න උත්සාහ කරන්නේ කටේ හයියෙන් නැතිනම් මාංශ පේශීවලින්. එවැනි ලක්ෂණ අයත් වන්නේ ප්‍රාග්

රතු සහෝදරවරුනි, පුනරුදය පසෙක තබා පුන නූල දමාගෙන සටන් කරන්න Read More »

කවුරැත් කතා නොකරන බංගාලි දේශයේ ගැටුම් මැද සිදු වූ බෞද්ධ සංහාරය

ඩේවිඩ් ඇන්තනි බංගාලි දේශයේ හින්දු සංහාරයට එරෙහිව විරෝධතා දක්වන පිරිසක් – Pic. credit: The Indian Express බංගාලි දේශයේ ජනතාව සර්වජන ඡන්දයෙන් බලයට පත් කළ ෂයික් හසීනා අගමැතිවරිය පන්නා ගත් පිරිස ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුව ප‍්‍රචණ්ඩකාරී ආකාරයෙන් කොල්ලකෑම ප‍්‍රතිවිප්ලවයකි. ලෝකයේ දිළිඳු රටක්ව පැවති බංගාලි දේශය සංවර්ධනය වූ රටක් බවට පත්කිරීම හසීනාගේ නායකත්වයෙන් බංගාලි දේශයේ සිදුවෙමින් පැවති විප්ලවයයි.

කවුරැත් කතා නොකරන බංගාලි දේශයේ ගැටුම් මැද සිදු වූ බෞද්ධ සංහාරය Read More »

විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවයිද

සෑම් සෙනෙවිරත්න Pic. credit: myschool.lk පණ්ඩුකාභය කුමාරයා සිංහල රට එක් සේතත් කළේ ජන කණ්ඩායම් ගණනාවක් එකමුතු කරගෙනයි. ඉතිහාසය පුරාම සමගිසම්පන්නකම සිංහලයන්ගේ ජයට හේතු වුණා. කාවන්තිස්ස රජ්ජුරුවෝ රටේ විවිධ පළාත්වලින් යෝධයෝ දහ දෙනෙක් එකතු කරගත්තා කියන එකේ අර්ථය තමයි ජාතික සමගිය. අන්තිමේ ගැමුණු – තිස්ස දෙන්නා විරසක වුනාම මහා සංඝරත්නය මැදිහත්වෙලා දෙන්නාව සමගි කෙරෙව්වා. දශක ගණනාවක්

විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවයිද Read More »

මේ මහ සඟරුවන පෙරට වැඩිය යුතු වෙලාවයි!

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit Siri Dalada Maligawa ලංදේසින් පැනවූ තේසවලාමෙයි නීතිය අදටත් උතුරේ ක‍්‍රියාත්මකය. එමගින් කෙරෙන්නේ දෙමළ ජාතිවාදය තහවුරු කිරීමයි. රනිල් වික‍්‍රමසිංහ සිය බූදලයක් ලෙස සලකමින් උතුරේ ඉඩම් උතුරේ දැනට පදිංචි ජනතාවට බෙදා දෙයි. එවිට උතුරේ විසූ, දශක කීපයකට පෙර පළවා හරින ලද සිංහලයින්ගේ හා මුස්ලිම්වරුන්ගේ ඉඩම් අයිතිය අහෝසි වේ. පෞරාණික බෞද්ධ පුදබිම් අතුරුදහන්

මේ මහ සඟරුවන පෙරට වැඩිය යුතු වෙලාවයි! Read More »

ඉල්ලාගෙන තණතොළ කන හිටපු හමුදා නිලධාරි සහ පරිපාලන නිලධාරි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අයිතිකරුවා විසින් රැහැනකින් බඳිනු ලැබ කඹේ දිග ප්‍රමාණයට අයිති වපසරියේ තණකොළ ටික පමණක් කෑමට අවසර ඇති ගවයෙකි. අතීතයේදී කඹය කඩාගෙන ගොස් අහල පහළ කොටු අරටුවල වගාකර ඇති එළවළු කා දැම්මත්, දැන් එසේ නොකරන්නේ අලුතින් ඉගෙන ගත් විනයක් නිසා නොව අයිතිකරුවාගේ කඹයේ ශක්තිමත්භාවය නිසයි. මේ ගව රෑනට

ඉල්ලාගෙන තණතොළ කන හිටපු හමුදා නිලධාරි සහ පරිපාලන නිලධාරි Read More »

System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රටක නීතියක් කියන්නේ පිළිගත් සම්ප්‍රදායක්. එයට ගරු කරන්න ඉගෙන ගැනීමත් සම්ප්‍රදායේම කොටසක්. අවාසනාවකට ශ්‍රී ලංකාවේ තරුණ පෙළ 60 දශකයේ සිටම ගමන් කළේ මකර කටටයි. මකරාක්ෂයා අපේ නොවෙයි. පිටින් ගෙනල්ලා අතෑරපු එකෙක්. සංස්කෘතිය විනාශ කිරීම තුළින් තරුණ පරපුර විනාශ කළා. එම විනාශකාරී චින්තනමය විෂබීජය දේශපාලන බලවේගයකට හරවනු ලැබුවා. ජවිපෙ/ජාජබ යනු මුහුදු

System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න Read More »

Scroll to Top