දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු
අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?
දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »
අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?
දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: lankaleader.com මාලිමාවට ජනාධිපතිවරණයේදී ලැබීමට ඉඩ තිබුණු ඡන්දවලින් 7%ක්, ලාල් කාන්ත නිසාත්, 5%ක් බිමල් රත්නායක නිසාත්, තවත් 5%ක් නලින් හේවගේ නිසාත්, 3%ක් හරිණි අමරසූරිය නිසාත් නැති වෙනවා. JVP/NPP කණ්ඩායමට මාස හයකට පමණ ඉහතදී ලැබීමට තිබුණු ඡන්ද මැතිවරණ දිනයේදී 20%කින් කඩා වැටීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සමහර විට මේ තත්ත්වය
මාලිමාවේ ඡන්ද 20%කින් පහළට Read More »
හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ ‘අපි උඩට හොඳට ඇඳලා හිටියට අපේ යට ඇඳුම් පරණ වෙලා, හිල්වෙලා, වැලක දාන්න ලැජ්ජයි’ කින්නියාවේ රැස්වීමක් අමතමින් ජවිපෙ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පවසා ඇතැයි ඇසූ මට ඔහුගේ යාළු සහෝදරවරුන් ගැන ඇති වූයේ තරහකි. ඒ වගේම තරහක් පක්ෂය ගැනත් ආවේය.
මහාචාර්ය එඩ්වර්ඩ් එම්. පෙරේරා PhD සිංහල බෞද්ධයින් එක මතයකට එන්නේ කොහොමද, සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත් නොවන විට. සිල්වත් භික්ෂූන් වහන්සේලාට එළියට වඩින්න ඉඩ නොතියා වනාන්තරවලට ආරාම වලට සීමා කරලා තිබෙනවා. තමන්ට බාර් පර්මිට් පවා තිබෙන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නෙත් නාළිකාවේ නිවේදිකාව ඉදිරියේ පිළිගැනීම තුළින්, ශ්‍රී ලංකාවේ සමස්ත භික්ෂු සමාජයම
සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදලු තලයයි මිටයි වගේ Read More »
ඩේවිඩ් ඇන්තනි Red Iconography, 1990, by Evgenii Bainkharaev. රෝම ක්‍රිස්තියානි අධිරාජ්‍යයේ බලය බින්දේ ඔටෝමොන් තුර්කි බලය විසිනි. තුර්කි ඉස්ලාම් හමුදාව කොන්ස්තන්තිනෝපලය අල්ලාගැනීමෙන් පසු පාප්තුමාගේත් බල බිඳුණි. එවිට මොස්කව් නැගෙනහිර යුරෝපයේ රෝමය බවට පත්විය. මොස්කව් දේවස්ථානයේ නායකයා පාප්ගෙන් වෙන්වූ ස්වාධීන ක්‍රිස්තියානි දේවස්ථානයක් ගොඩනැගුවේය. එය 1917 රුසියානු විප්ලවයෙන් පසු අතිශයින් ශක්තිමත් විය. වතිකානුවේ පාප් බටහිර පෙරමුණේ ආධාරකරුවකු වී
ආසියාවේ බුදු සසුන වැනසුවේ යටත් විජිතවාදීන් නොව මාක්ස්වාදියොයි Read More »
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ඇත්ත ඇති සැටියෙන් දකින්න හැකිවීමත් එය නිර්භයව ප්‍රකාශ කරන්න ඉදිරිපත්වීමත් කඩා වැටුණු රටක් නැවත ගොඩනැංවීමට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් පූර්ව කොන්දේසියක්. උගතුන්ට වඩා පාතාලයින් බිහිකළ දේශපාලන සංස්කෘතියක් තුළ විනාශයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. ජවිපෙ හෝ මාලිමාව තමන්ගේ හැකියාව පෙන්වන්න උත්සාහ කරන්නේ කටේ හයියෙන් නැතිනම් මාංශ පේශීවලින්. එවැනි ලක්ෂණ අයත් වන්නේ ප්‍රාග්
රතු සහෝදරවරුනි, පුනරුදය පසෙක තබා පුන නූල දමාගෙන සටන් කරන්න Read More »
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රටක නීතියක් කියන්නේ පිළිගත් සම්ප්‍රදායක්. එයට ගරු කරන්න ඉගෙන ගැනීමත් සම්ප්‍රදායේම කොටසක්. අවාසනාවකට ශ්‍රී ලංකාවේ තරුණ පෙළ 60 දශකයේ සිටම ගමන් කළේ මකර කටටයි. මකරාක්ෂයා අපේ නොවෙයි. පිටින් ගෙනල්ලා අතෑරපු එකෙක්. සංස්කෘතිය විනාශ කිරීම තුළින් තරුණ පරපුර විනාශ කළා. එම විනාශකාරී චින්තනමය විෂබීජය දේශපාලන බලවේගයකට හරවනු ලැබුවා. ජවිපෙ/ජාජබ යනු මුහුදු
System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න Read More »
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා. බංකොලොත් දේශපාලනයේ සෘජු ප්‍රතිඵලයක් වන ජඩමාධ්‍ය හිස් අහසේ පැළ වගාකර ඒවායේ අස්වනු නෙළන හැටි අහිංසක ජනතාවට පෙන්වා එයින් කොටසක් අමුම අමු පිස්සන් පිරිසක් බවට පත්කරනවා. ජඩමාධ්‍ය, මිනිසුන්ගේ දුක් වේදනා අසහනය හා අනාරක්ෂිතභාවය ඔවුන් විසින්
ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය Read More »
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අඩුම වශයෙන් අනුර කුමාර දිසානායකට ලැබෙන ආදායම ජවිපෙ මධ්‍යම කාරකසභිකයින් සමඟ හෝ සමානව බෙදාගන්නවද? මානව ඉතිහාසයේ ප්‍රථම වරට සමානාත්මතාව පිළිබඳව කතා කළේ පැල්පතකින් ආ දුප්පත් මනුෂ්‍යයෙක් නොවේ. ඔහු රජ පවුලකින් පැවත ආ ඔටුන්න හිමි කුමාරයෙක්. අත්හරින්නේ මාළිගා තුනක් හා සක්විති රජකම. මාක්ස් දිළිඳු වුවත් ඔහුගේ අතිජාත මිත්‍ර Fedrick Engels එංගලන්තයේ
ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් බවට පත්වීම පුදුමයක් නොවෙයි Read More »
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා phD Photo credit: peacecommission.kdsg.gov.ng ධනවාදය බිහිවෙන්න කලිනුත් ධනපතින් හිටියා. ඔවුන් සෑම දෙනෙක්ම වාගේ ධන හිමියන් වූයේ කිසිම දෙයක් නොකර වුවත් පාරම්පරිකව උරුම වන දේපළවලට අයිතිවාසිකම් කියූ නිසයි. වැඩවසම් ක්‍රමයෙන් මදක් ඔබ්බට ගොස්, ඉඩම් හිමි වැවිළිකරුවන් තමන් සතු ඉඩකඩම්වලින් ආදායම් ඉපදවීම තුළින් ඔවුන් ධනපතියන් වීම ඇරඹුණා. එම ධනපතියන් යටතේ සේවය කළ ශ්‍රමිකයන්
දේශපාලනයේ උතුර දකුණ හා වම දකුණ Read More »