ඉන්දියාවේ කලාකරුවෝ සහ ලංකාවේ නළාකරුවෝ
ඬේවිඞ් ඇන්තනි චීනය අධිරාජ්යයක් ගොඩනංවමින් සිටින රටක් බව පිළිගැනීමට බොහෝ මාක්ස්වාදින් කැමති නැත. ඒ යථාර්ථය පිළිගනු කැමැත්තෝ, සේද මාවත ගොඩනැගීම (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) වැඩපිළිවෙළ යට සැඟවුන දේශපාලන උපාය දකිති. මේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා ඉන්දියානු සාගරයේ බලය පවත්වා ගැනීමට චීනයට සිදු වේ. මාල දිවයින් සහ ශ්රී ලංකාව ඊට අවශ්යම රටවල් දෙකයි. ‘ඉන්දියාව පිටවෙනු’ යන්න පසුගිය
ඉන්දියාවේ කලාකරුවෝ සහ ලංකාවේ නළාකරුවෝ Read More »
