කච්චතිව්

වයින් වුනාද? වයින් කළාද?

ඩේව්ඩ් ඇන්තනි විසිනි මුහුණු පොත, ඉන්ස්ටග්‍රෑම්, රූපවාහිනී නාළිකා, ගුවන් විදුලිය සහ පත්තර ආධාරයෙන් මහජනයාට තොරතුරු සපයන පුද්ගලයින් සෑහෙන පිරිසක් මේ දිනවල මහත් අභිරුචියකින් ජෝසප් විජය (තලපති) ට හුරේ දමති. සමහරු තමිල්නාඩුවේ ටීවීකේ පාක්ෂිකයන්ට වඩා අන්ත තලපතිවාදීන් වී සිටිති. ‘ලංකාව ලෝක සිතියමින් ඉවත් කරනවා’, ‘කච්චතිවු ආයෙත් ඉන්දියාවට ගන්නවා’ වැනි තලපති කී සාහසික වදන් සිහි කරමින් මොවුන්

වයින් වුනාද? වයින් කළාද? Read More »

තමිල්නාඩු මැතිවරණ සටනට අවතාර ඇවිත්

ඬේවිඞ් ඇන්තනි මෑතකදී විවෘත කළ හිටපු තමිල්නාඩු මහඇමති කරුණානිධිගේ ස්මාරකය ඉදිරියේ ඔහුගේ ‘අවතාරය’. (Credit: AP/ R. Parthibhan) තමිල්නාඩු මහඇමතිව සිටි මියගිය සිනමා නළු කරුණානිධි, සුපුරුදු කළු කණ්ණාඩිය පැලඳ, කහපාට බාපනය සහිතව සුදු ඇඳුමෙන් සැරසී ඔහුගේ පුතා ස්ටාලින්ගේ ආධාරයට දෙමළ ඞීඇම්කේ පක්ෂයේ වේදිකාවට පැමිණි අයුරු අල්ජසිරා ප‍්‍රධාන මාධ්‍ය කිහිපයකින්ම ලොවට වාර්තා කරන ලදී. මේ ආකාරයට තමිල්නාඩු

තමිල්නාඩු මැතිවරණ සටනට අවතාර ඇවිත් Read More »

Scroll to Top