මාටිගෙ පිළිරුව හැදුවට කියුබාවෙන් ඩොලර් ගඟක්?
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි බෙදුම්වාදී හැඟීම් ඇති මිනිසුන් නැත්තේ මොන රටේද? ඊළම නම් බෙදුම්වාදී සිතුවිල්ලක් දෙමළ ලාංකිකයින් පිරිසකගේ සිතට ආවේ කොහොමද? දුර්වල සිතක් තුළට ඕනෑම කුණු අදහසක් රිංගවන්න පුළුවනි. බුදුදහමේ සිත පිරිසුදු කරගැනීම පෙන්වන්නේ ආර්ය ක්රියාවලියක් ලෙසටයි. සිතේ කුණු පුරවා ගැනීම අනාර්ය ක්රියාවයි. දකුණු ඉන්දියාවට පැමිණි ක්රිස්තියානි මිෂනාරි දේවගැතිවරු ආර්ය අනාර්ය සංකල්ප වෙනස් විදිහකට තේරුම් කළා.
මාටිගෙ පිළිරුව හැදුවට කියුබාවෙන් ඩොලර් ගඟක්? Read More »
