මාලිමාවේ ගොම්පස් ඇල්ලිල්ල නවතා ජාතිකවාදීන් බලගන්වමු
සෑම් සෙනෙවිරත්න ‘සිංහල ජාතික චින්තනය’ කලක් ඉතා ජනප්රිය වූ මතවාදයකි. මහාචාර්ය නලින් ද සිල්වා එය ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූවෙකි. ඉතා කෙටි කාලයක දී මහාචාර්ය නලින්, අමරසේකරලාගේ ජාතික චින්තනය විකාරයක් බව පැහැදිලි කිරීමට ඉදිරිපත් විය. ඉතා මෑතකදී ගුණදාස අමරසේකර අනුර ජනාධිපතිවරයාට යැවූ ලිපිය, මහාචාර්ය නලින් ද සිල්වාගේ අදහස නිවැරදි බව තහවුරු කරන අපුරු සාක්කියකි. ‘තමන් බලයට
මාලිමාවේ ගොම්පස් ඇල්ලිල්ල නවතා ජාතිකවාදීන් බලගන්වමු Read More »
