සිරගෙවල්වලට කුරුසය යැවූ ඔබ දැන් රතු කුරුසයේ ද?
කොලට් සේනානායකනාරද කරුණාතිලක 2022 ජුලි 25 දින, කැනඩා සංචාරය අතරතුර, අල්ටාහිහි පිහිටි, ඝාතනයට ලක්වූ ස්වදේශිකයන් වෙනුවෙන් ඉදිකෙරුණු ස්මාරක අසලට ගොස් යාච්ඥා කරන පාප්තුමා. Photo Credit: THE CANADIAN PRESS/Nathan Denette සති අන්ත පුවත්පතක පළ වූ විශේෂාංග ලිපියක, අම්මා මුං කඩමින් කී ජාතක කතාවලින් සාහිත්‍ය දැනුම පෝෂණය කරගත් විදුහල්පතිවරයෙකු ගැන විස්තර සඳහන් කර තිබුණි. රටේ උසස් තනතුරු
සිරගෙවල්වලට කුරුසය යැවූ ඔබ දැන් රතු කුරුසයේ ද? Read More »
