සංහිඳියාව ඉබේම ගොඩනැගෙනවා කවුරුවත් ඒකට බාධා නොකර හිටියාම ඇති
පසුගිය 04 වෙනදාට යෙදුණු ජාතික නිදහස් දිනය නිමිත්තෙන් යාපනයේ පැවැති ජාතික දින සැමරුම අමතමින් අරුණ් සිද්ධාර්තන් කළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි. ලිඛිත සටහන: නාමල් උඩලමත්ත Photo Credit: Newscutter.lk “අද යාපනේ පවත්වන ජාතික නිදහස් දින උත්සවයේ දී මට දකුණේ ජනතාවට දෙන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒක තමයි, ‘උතුරේ ජීවත් වන සාමාන්‍ය මිනිස්සු දකුණේ ජනතාව එක්ක වැඩ කරන්න,
සංහිඳියාව ඉබේම ගොඩනැගෙනවා කවුරුවත් ඒකට බාධා නොකර හිටියාම ඇති Read More »
