අනුර දිහා කවුරු බලයිද?
ඩේවිඩ් ඇන්තනි Pic. credit: Lahiru Harshana ජවිපෙ දේශපාලන පක්ෂයක් වශයෙන් ගොඩනැගුණු කාලයේ ඒ ගැන උනන්දු වූ තරුණ තරුණියන්ට මාක්ස්වාදී දේශපාලනය පිළිබඳ දැනුම ලබාදීමේ පරමාර්ථයෙන් පන්ති පහක් පිළියෙල කර තිබුණි. ඒ හැම පන්තියක්ම පැවැත්වූයේ ඉතා රහසිගතවය. ජවිපෙ සාමාජිකයෝ 1971 වසරේ ආයුධ බලයෙන් රාජ්ය බලය බැහැර ගැනීමේ උත්සාහයක නියැළුණහ. ඔවුන් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට පෙලඹවීම ගැන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියට
අනුර දිහා කවුරු බලයිද? Read More »
