ලක්ෂ දෙකේ ආචාර්ය උපාධියෙන් රට වනසන උගත්තු
මලගනේ අත්ථදස්සි නායක හාමුදුරුවන්ගේ කාලයේ බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ පැවැත්වූ ශාස්ත්රීය සංවාදවලට සහභාගි වීමට පැමිණි ජයසිංහ බාලසූරිය හා අප අතර යාළුකමක් ඇති විය. ඔහු පසු කලෙක ප`ඩුවස්නුවර නගරය කේන්ද්ර කරගෙන ‘වයඹ ගොවි පදනම’ නමින් රාජ්ය නොවන සංවිධානයක් පවත්වාගෙන ගියේය. ලංකාවට පැමිණි අවස්ථාවල එහි ගොස් ජයසිංහ හමුවී කතා කිරීම මගේ සිරිතක් විය. මෙවැනි ගමනකදී උපාධි ලෝගුවකින්
ලක්ෂ දෙකේ ආචාර්ය උපාධියෙන් රට වනසන උගත්තු Read More »
