රොබට් නොක්ස්

යටත්විජිතකරණයේ පරිනාමය

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: metmuseum.org රොබර්ට් නොක්ස් (කනිෂ්ඨ – 1641 1720) දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ ලංකාවේ විසූ එළිමහන් සිරකරුවෙකි. ඔහු එංගලන්තයට ගිය පසුව ලංකාවේ ගෙවූ ජීවිතය ගැන ලියන ලදැයි සැලකෙන මතක සංග්‍රහයේ (ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් සිලෝන්) ලංකාව සහ රටේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු අඩංගු වේ. එම නිසාම, බොහෝ ශාස්ත්‍රඥයෝ කන්ද උඩරට

යටත්විජිතකරණයේ පරිනාමය Read More »

පුතේ හිඟාකාපන්, ගොවියෙක් නම් වෙන්ඩ එපා

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසු මලගනේ අත්ථදස්සි නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ සංවාද සභා පැවැත්වූයේ සිංහල චින්තන මාර්ගය නිරවුල් කර ගැනීමටයි. මුදියන්සේ තෙන්නකෝන්, (තෙන්කෝන් අයියා හෙවත් අගමැති අයියා) මේ සභා සංවිධානය කළේය. විවිධ තරාතිරම්වල දැනුමැත්තෝ ඒවාට සහභාගිවීමට පැමිණියහ. නලින් ද සිල්වා හා සූරිය ගුණසේකර ආචාර්යවරුන් චින්තන සම්ප්‍රදායන් ඉදිරිපත් කළේ බිංගිරියේ සංවාද

පුතේ හිඟාකාපන්, ගොවියෙක් නම් වෙන්ඩ එපා Read More »

ගජමන් නෝනලාගේ රාජ්‍යය

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි බොරු කීම මනුෂ්‍ය ස්වභාවයකි. බොරු කියා සතුටු වීම බොහෝ මනුෂ්‍යයන්ගේ ගතියකි. කවි සින්දු අසමින් චිත්‍රපටි නාට්‍ය නරඹමින් ප්‍රීති වන ලෙසටම, බොරු අසමින් ප්‍රීතිවීමද, බොහෝ මනුෂ්‍යයන්ගේ සිරිතකි. මේ ගැන අධ්‍යයනය කරන්නන්ට තාලපුට සූත්‍රය අතිශයින් ප්‍රයෝජණවත්ය. බොරුව සංසාරයේ පැවත්ම ගොඩනැඟී ඇති මුදුන් කණුවක් බව එයින් වටහා දෙයි. එම නිසා මාලිමා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්

ගජමන් නෝනලාගේ රාජ්‍යය Read More »

Scroll to Top