Last Updated on 3 years ago by admin
සරසවියෙන් නවක වධය දුරලන්න
’මෛත්රී මාසයක්’ එනවලු වෙසක් එකේ
අනෙ අයිබං පරිස්සමෙන් බලාගෙනයි
මතකනෙ කෑ පරිප්පුව ‘මෛත්රී යුගයේ’
මොළ කුණු වුන සිත්පිත් නැති වධක රැලක්
මඩින්නට ඕනැ හොඳ ඉන්ජෙක්සමක්
කෝඳුරු තෙල් හත්පට්ටා නොඉල්ලමු
අතීසාරෙ නවතන්නත් බෑ අමුඩෙන්
