Last Updated on 2 years ago by admin
දික්කසාද නඩු තීන්දුව නවන්න
පගා ගහල අහුවෙල කාති විනිසුරෙක්
කාති උසාවියෙ හිරිහැර අවනීති
මුස්ලිම් කාන්තාවො කිව්වෙ අදක නෙමෙයි
තේසවලාමේ උතුරට, මුස්ලිමුන්ට කාති
ආගම ජාතිය සලකා එක එක පැහැ නීති
මොන නීතිය තිබුණත් හැම තැනකම අවනීති
එකම රටක් නීති එකක් හීනයක්ද අයිබං

