Last Updated on 3 years ago by admin
පීඩාවට පත්කර සිය සේවය
එහි විපාක මගීන් කර පටවන
බලධාරින්ට විරෝධෙ පළ කරන්ඩ
කළු පටි පිට ඉමිග්රේෂන් ඔපිසරලා
බඩු මලු කපා වටිනා දේ පන්නන
මගීන්ගෙන් කප්පම් බදු ඉල්ලන
ජරාව කා ජාවාරම් නංවන
ඇතුළෙ උන්ට විරෝධතා නැත? අයිබං
Last Updated on 3 years ago by admin
පීඩාවට පත්කර සිය සේවය
එහි විපාක මගීන් කර පටවන
බලධාරින්ට විරෝධෙ පළ කරන්ඩ
කළු පටි පිට ඉමිග්රේෂන් ඔපිසරලා
බඩු මලු කපා වටිනා දේ පන්නන
මගීන්ගෙන් කප්පම් බදු ඉල්ලන
ජරාව කා ජාවාරම් නංවන
ඇතුළෙ උන්ට විරෝධතා නැත? අයිබං