Last Updated on 2 years ago by admin
දහතුන් අවුරුද්දක් ඇතුළත අයිබං
ල්ංකාවේ ඇමති මණ්ඩල සංයුතිය
එකසිය එකොළොස් පාරක් අනලාලු
ආයෙ දෙකක් නෑ එතනත් ලොවෙන් එක!
අමාත්යංශ නවයක කෘෂිකර්ම වැඩ
ක්රිස්තියානි කටයුතු වනජීවින්ට
විඳෝනවා දැන් හත්මාළුවේ රස
ගහපු බෙරත් නැත බෙරවල පලුත් නැත

