ජවිපෙ පන්ති පහම ෆේල්
Last Updated on 8 months ago by admin කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි පාප්තුමාට අදට වඩා ඍජු බලයක් පැවති යුගයේ ඉතාලිය බඳු යුරෝපයේ පොහොසත් රටක වෙසෙමින් පෘථිවිය ගෝලාකාර වස්තුවකැයි කී උගතා මරණ දඬුවමට ලක් විණි. බෲනෝ පූජකවරයා ලී කණුවකට තබා බැඳ දර දමා පිළිස්සීමේ පුවතින් පැවසෙන්නේ එම සිද්ධියයි. තවමත් ඉස්ලාම් පාලනයක් පවතින ඉරානයේ වැරදි කාම සේවනයේ යෙදුන
ජවිපෙ පන්ති පහම ෆේල් Read More »
