ගහ දන්නා අයටද කොළ පාන්නේ?

Last Updated on 2 years ago by admin

‘අසූහතේ භීෂණ කාලෙ අපි මැරුවේ
කසිප්පුකාරයින් හොරුන් වගෙ උන්වයි’
ජවිපෙ චණ්ඩියෙක් පාරම්බානවා
ගහ දන්නා අයටද කොළ පාන්නේ?

කුරිරු ලෙස මරා, උත්සවයක් නැතිව
බිම දිග ඇදන් ගොස් වළලන්ට නියමවුන
අසරණයින්ට අදත් හිනැහෙන ලෙඩ්ඩුන්ට
දුන්නොත් රට කොහොම හිටීවිද අයිබං?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top