වෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව!

Last Updated on 2 years by admin

කෙලින් කරන්නට සිංහලයින්ගෙ කොඳු
ජාතික ඇල්ම පුරවන්නට හිත්වල
පෙරදිග විද්‍යාවෙ මහිමය ඔසවන්න
වෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව!

ගැරහූ රට දැය සමයට කෙණෙහිල්ලේ
නිවටුන් දුටුව තැන නැත සිටියෙ නොදුටු සේ
මහ විපතක මුව විට රට සිටින වෙලේ
අප හැර ගිය පාඩුව පියවනු කෙලෙසේ

1 thought on “වෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව!”

  1. රටට අවශ්‍ය ම මිනිහෙක්, රටට අවශ්‍ය ම වෙලාවක නික්ම යෑම අතිශය කනගාටුදායකයි. එතුමාට නිවන් සුව!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top