Last Updated on 2 years ago by admin
‘ගෙදර තිබුණ වීබිස්සට ගිනි තිබ්බ
සිරිසේනට කජ්ජක් නැසුම ශ්රීලනිපේ’
මායම් වෙනව චන්ද්රික නෝන ඕසෙට
කලකදි රහ කලකදි වහ වෙයි අයිබං
තාත්තා හැදූ පක්ෂෙට ගිනි බිඳලා
හදා නව පක්ෂ ඇනගෙන පස්ස බිම
අම්මගෙ සාරියේ එල්ලී ගොඩ ඇවිදින්
නෝන බිඳින්නෙත් පක්ෂෙට ගිනි නේද?

