තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
කට බොරු කිව්වත් දිව බොරු කියන් නැත
Last Updated on 2 years ago by admin ‘ලාල්ගේ ප්‍රකාශයෙ අරමුණ වුයේඑමගින් ගම්‍ය වන අදහස නොවෙයි’ලුකරකෝලා අතෑරියා වගෙයි අයිබංඅනුර සහෝදරයගෙ…
-
පෙරටුගාමියෝ ඇයි මේ පසුගාමී
Last Updated on 2 years ago by admin ධනපතියන්ට විතරක් ඡන්දෙට එන්නපාවඩ එළන ඇප සංශෝධනේටපෙරටුගාමියෝ පට්ටම විරුද්ධලුපෙත්සම මැතිවරණ කොමිෂන් සභාවට…
-
කාදිනල්තුමාගේ වහෙන් ඔරෝ කතා
Last Updated on 2 years ago by admin ඬේවිඞ් ඇන්තිනි මෑත කාලයේ සිංහල බෞද්ධයන්ට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර කොතරම් දැයි…
