Last Updated on 2 years ago by admin
‘ගෝඨාභය වුනා නම් මම වහාම
සමාව ගන්නව ඇනුනට පෝර වැඩේ’
අනුර පඬිතුමා ‘දෙරණේ’ දෙසනවා
ගැරඬි රංචුවක් දිව්වා පිළිකන්නේ
කළුගලේ පැහැරු හොර බළලුන් වාගේ
ජවිපෙ කළ සියලු ජඩකම් වහගන්න
ආඳා තර්ක දානව මිස සමාවක්
ඉල්ලපු දවසක් ගැන මතකද අයිබං?
