ජාතකකතා, ඊසොප්ගේ කතා වූ හැටි
ඊසොප් වනාහි ලෝකයේ වඩාත් ප‍්‍රසිද්ධ උපමා කතාකරුවා බවට වාදයක් නැත. ඔහු ග‍්‍රීකයන්ට අයිතිව තිබූ සෙමෝස් නමැති දිවයිනේ විසූ වහලෙකු බව කියවෙන නමුදු ඒ හැඳුනුම්පත ව්‍යාජ එකකි. ඊසොප්ට ඒ බොරු හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ, ලෝකයේ දැනුම උල්පත බටහිර බව පෙන්වා දීමේ වුවමනාව ඇති පිරිසක් විසිනි. එසේ බොරු හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබීමට පෙර, ඊසොප් කවුරුන්ද යන දෙගිඩියාව
ජාතකකතා, ඊසොප්ගේ කතා වූ හැටි Read More »
