චරකගේ සකරනාඩුව

ජ්‍යොතිෂයේ මිත්‍යාව සහ සත්‍යය

හේදිරික් සිල්වා හෙට්ටිගොඩ මහතා මෑත ඉතිහාසයේ ලංකාවේ සිටි ඉහළම ජ්‍යොතිෂ දැනුමක් සහිත පුද්ගලයෙකි. මා අසා ඇති පරිදි ඔහු තමන් මිය යන වේලාව සාදා මිනී පෙට්ටියක් ගෙනැවිත් වෙලාව අල්ලා එහි සැතපුණේය. එහෙත් ඔහු මිය ගියේ ඊට කලකට පසුවය. ජ්‍යොතිෂය සමාජයට විශාල බලපෑමක් කරන ශාස්ත‍්‍රයකි. ජ්‍යොතිෂය නොපිළිගන්නා බව කියන ඇතැම් පුද්ගලයෝ පවා විවාහය වැනි අවස්ථාවලදී රහසේ එහි

ජ්‍යොතිෂයේ මිත්‍යාව සහ සත්‍යය Read More »

ගෝත්රික සිංහල බෞද්ධයා සහ 17 වන සියවසේ ජවිපෙ න්‍යායාචාර්යයෝ

පිළිම වන්දනාව ගෝත‍්‍රික යැයිද ග‍්‍රාම්‍ය යැයිද ජවිපෙ ඉහළ පෙළේ නායකයන් කළ ප‍්‍රකාශ පිළිබඳ කතාබහක් සමාජය තුළ දැකිය හැකියි. පිළිම වන්දනාව යැයි පොදුවේ පැවසුවද, මෙය බෞද්ධ ජනතාව ඉලක්කර කර කරන ලද ප‍්‍රකාශයක් බව පැහැදිලිය. තමන් නූතන දැනුමින් පිරි විද්‍යාත්මක සමාජවාදය අනුගමනය කරන පිරිසක් බව ජවිපෙ නායකයින් මෙන්ම බොහෝ අනුගාමිකයින්ද අවධාරණය කරන කාරණයකි. එසේ වුවත් මේ පිරිසට

ගෝත්රික සිංහල බෞද්ධයා සහ 17 වන සියවසේ ජවිපෙ න්‍යායාචාර්යයෝ Read More »

ආර්ථිකය සැණින් ගොඩදාන ජවිපෙ විස්මිත ගුරුකම්

2024 මාර්තු 18 ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති පළ කළ අදහස් කීපයක් මෙසේය: “විදේශ විනිමය උපයන්න ඔබලට විකල්ප ක්‍රියාමාර්ග තියෙනවද? පිළිතුර:- අනිවාර්යයෙන්ම තියෙනවා. පහුගිය කාලෙදී අපේ තේ නිෂ්පාදනය සියයට 50 කින් කඩාවැටිලා තියෙන්නෙ. ඒකට හේතුව පොහොර නැතිකම. ඒ නිසා අපේ විදේශ විනිමය ආදායම් සියයට 50 කින් අඩු වෙනවා. ඒ නිසා නිසි

ආර්ථිකය සැණින් ගොඩදාන ජවිපෙ විස්මිත ගුරුකම් Read More »

නිකං කන්න බලං ඉන්න ජාතියක අනාගතය

කාලයක පටන් රටේ ජනතාවගෙන් වැඩිදෙනකු තුළ පැළපදියම්ව තිබෙන්නේ ‘නිකං කෑමේ’ අභිලාෂයයි. ඉගෙනගන්නා වයසේ සිට බොහෝ දෙනා සිතන්නේ කෙසේ හෝ රජයේ හෝ රජයට සම්බන්ධ ආයතනයක රැකියාවක් ලබාගැනීමටයි. එහි යට සැඟව ඇති අරමුණ වන්නේ, වැඩි කරදරයක් නැතිව නිදහසේ ‘රාජකාරි’ ටික කර අවසානයේ විශ‍්‍රාම වැටුපක් ලබමින් විවේකීව කාලය ගත කිරීමයි. 2019 අයවැය වාර්තාවට අනුව රජයේ පුනරාවර්තන වියදමෙන් 22%ක්

නිකං කන්න බලං ඉන්න ජාතියක අනාගතය Read More »

Scroll to Top