මෝදිට වැඩ වරදියිද?
ඩේවිඩ් ඇන්තනි මීට බොහෝ කලකට පෙර පැතිරුන ‘ආර්ය න්යාය’ යහපත් දෙයක් වශයෙන් සලකන්නන්ට, රටකට එල්ල වන විදේශ ආක්රමණක් යහපත් දේ වශයෙන් පිළිගන්නට සිදු වේ. විදේශ ආක්රමණ නිසා ජම්බුද්වීපයට සිදුවූ ලොකුම විපත, කලාපය කැබලිවලට කැඩීමයි. බුදුදහම කලාපයෙන් ලෝකයට ලැබුණු ලොකුම දායාදය යැයි කියන විශාල පිරිසක් සිටිති. ඉස්ලාම් ආක්රමණ නිසා බෞද්ධ ලෝකය කුඩු පට්ටම් විණි. දිල්ලියේ සුල්තාන්
මෝදිට වැඩ වරදියිද? Read More »
