දර මිටි පළා මිටි සහ ගැහැණු මිටි
කොලට් සේනානායකනාරද කරුණාතිලක Franzi Paetzold | Credit: 123RF දර, පළා ආදිය මිටි බඳින දේ ය. එනිසා ‘මිටිය’ ස්වභාවිකව බිහි වන දෙයක් නොව කෘතිමව සාදනු ලබන දෙයකි. ජවිපෙ, ‘ගැහැණු අපි එක මිටියට’ යයි අලූත් සටන් පාඨයක් ඉදිරිපත් කර තිබේ. මිටිය ස්වභාවිකව බිහි වන දෙයක් නොවන පරිදි, මෙයින් කරන්නට හදන්නේද අස්වාභාවික ක්රියාවකි. ඉන්දියාවේ බමුණෝ ගැහැණුන් එක මිටියකට බැඳ තියාගෙන සිටියහ.
දර මිටි පළා මිටි සහ ගැහැණු මිටි Read More »
