තැනේ හැටියට ඇණේ නැත්තං ඔළුව පැලෙනව බොලේ!
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි 2025 නත්තල් දවසේදී බයිබලයේ සඳහන් වෙන මහා ගංවතුරට සමාන මහා ගංවතුරක් ගලා ලෝකයම විනාශ වන බව ඝානාවේ ප්රොපට් එබෝ නෝආ ප්රකාශ කළේය. ප්රොපට් එබෝ හා සමාන කරන විට ලංකාවේ ජෙරමි ප්රොපට් පීඑච්ඩීකාරයෙකු සමීපයේ හිටගත් ‘දෙක පාස්’ කොල්ලෙකුට සමානය. එබෝට අනුගාමිකයෝ 36 දහසකට වැඩි පිරිසක් සිටිති. ජෙරමිගේ පිරිසෙන් මිරකල් ඩෝම් එකවත් පිරවීමට නොහැකිය.
තැනේ හැටියට ඇණේ නැත්තං ඔළුව පැලෙනව බොලේ! Read More »
