ගෙන්දම් දූව

සුද්දන්ගෙන් වම්මුන්ට ගිය ජාතිකත්වය නසන ‘විප්ලවය’

අපි ලෙනින් කියවමු – 5 කොලට් සේනානායකනාරද කරුණාතිලක මාක්ස්වාදී විග්‍රහය පරිදි, ‘නිර්ධනයින් බිහිවීම මිනිස් ඉතිහාසයේ ප්‍රධාන අවස්ථාවකි’. ශ්‍රමය හැර වෙනත් කිසිවක් විකිණීමට නැති වීම මාක්ස් පවසන කම්කරුන්වන්ගේ ලක්ෂණයයි. ‘නිර්ධනයිනි එක්වව්. දම්වැල් හැර නුඹලාට නැති වන්නට දෙයක් නැත’ යැයි ඔහු සඳහන් කරයි. සිංහලයන්ගේ කම්කරුවන්ට රට, ජාතිය, ආගම, සිරිත් විරිත්, උරුමයන්, දරුපවුල්, ආත්මගරුත්වය ආදි වශයෙන් රැකගැනීමට බොහෝ

සුද්දන්ගෙන් වම්මුන්ට ගිය ජාතිකත්වය නසන ‘විප්ලවය’ Read More »

බල්ලො මරා හරි සල්ලි හොයාගමු – දණින් වැටී හරි බලය තියාගමු

කොලට් සේනානායකනාරද කරුණාතිලක 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව පිහිටුවන ලද රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයක ප්‍රධාන කටයුත්ත වූයේ කුමන ක්‍රමයකින් හෝ ජවිපෙට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සෙවීමයි. මෙම ඒකකයේ ඇතැම් නිලධරයන්ගේම වචනයෙන්, ඔවුන්ගේ රැකියාව ‘අමුද්‍රව්‍ය සෙවීමකි’. පේරාදෙණියේ සිටි නිසා මෙම දඩයම පිළිබඳව අත්දැකීම් ලද මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර, ‘ශිෂ්‍යයෙකුට බත් කටක් කන්ඩ දීමත් හිරබාරයට ගැනීමට හේතුවක් වන

බල්ලො මරා හරි සල්ලි හොයාගමු – දණින් වැටී හරි බලය තියාගමු Read More »

ජවිපෙ පන්ති පහම ෆේල්

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි පාප්තුමාට අදට වඩා ඍජු බලයක් පැවති යුගයේ ඉතාලිය බඳු යුරෝපයේ පොහොසත් රටක වෙසෙමින් පෘථිවිය ගෝලාකාර වස්තුවකැයි කී උගතා මරණ දඬුවමට ලක් විණි. බෲනෝ පූජකවරයා ලී කණුවකට තබා බැඳ දර දමා පිළිස්සීමේ පුවතින් පැවසෙන්නේ එම සිද්ධියයි. තවමත් ඉස්ලාම් පාලනයක් පවතින ඉරානයේ වැරදි කාම සේවනයේ යෙදුන බවට පිළිගැනෙන ගැහැණුන් හිස පමණක් උඩට සිටින පරිදි

ජවිපෙ පන්ති පහම ෆේල් Read More »

වැටුණු සිංහලයින්ට අනින්ඩ ගෙනා සක්කිලි ගොන්නු

කොලට් සේනානායකනාරද කරුණාතිලක (ඡායාරූපවල දැක්වෙන්නේ, නාමල් හා චන්න ඔඩිසාහි උත්සවවලට සහභාගි වූ අවස්ථායි. – ඡායාරූප අන්තර්ජාලයෙනි). දිල්ලියේ සුල්තාන් රාජ්‍ය බිහි වන තෙක්ම, ජම්බුද්වීපයේ රටවල් සමග නෑදෑ සබඳකම් පැවැත්වීමට සිංහලයින්ට හැකි විය. බ්‍රිතාන්‍යයින් දිල්ලි සුල්තාන් රාජ්‍යය යටත්කර ගැනීමෙන් පසුව, දුර්වල වෙමින් පැවති ඒ නැදෑකම් නැත්තටම නැතිව ගියේය. ඉන්දියාවට ලිඛිත ඉතිහාස කතාවක් නිර්මාණය කිරීම, සුල්තාන් පාලන කලයේ

වැටුණු සිංහලයින්ට අනින්ඩ ගෙනා සක්කිලි ගොන්නු Read More »

සාර්ගේ බිසෝවරු සහ ලෙනින්ගේ ගෑණු එක මිටට

කොලට් සේනානායකනාරද කරුණාතිලක අපි ලෙනින් කියවමු – 4 කාන්තාව ගළවාගැනීමේ (Women’s Liberation Movement) හමුදාවේ ලේඛිකාවන් පවසන පරිදි ’පුරුෂයා විසින් භාර්යාව පාලනය කිරීම ’ පුරුෂාධිපත්‍යයේ ප්‍රධාන ලක්ෂණයයි. මෙය කාල් මාක්ස්ට හසු නොවූවකි. එබැවින් කොමියුනිස්ට් ප්‍රඥප්තියේ කොතැනක වත් ’ලෝකයේ ස්ත්‍රියනි, එක මිටකට එක්වෙව්. පුරුෂයින්ගේ ආධිපත්‍යයට එරෙහිව නැගී සිටිව්!’ යනුවෙන් සඳහන් නොවේ. ’සියලු ලෝකවාසී දූදරුවනි, තාත්තලාගේ පාලනයට විරුද්ධව

සාර්ගේ බිසෝවරු සහ ලෙනින්ගේ ගෑණු එක මිටට Read More »

සබ්බ පාපස්ස අකරණං ගාථාවට බයේ පැන දුවන පාස්ටර්ලාගේ යක්කු

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ලංකාව ‘ස්පා’ (සම්බාහන ආයතන) වලින් සශ්‍රීක රටකි. විශේෂයෙන්ම පුරුෂයින්ගේ ශරීර සම්බාහනය කිරීම ‘ස්පා’වලින් කෙරෙන ප්‍රධාන ක්‍රියාවයි. ඇතැම් සම්බාහන ආයතවල මීට එහා ගිය දේද සිදු වන බව ප්‍රචලිතය. මෙම සම්බාහන ආයතන බහුතරයක් සංවිධානාත්මක පුද්ගලයින් පිරිසකගේ පාලනය යටතේ පවතී. ඒවායේ රැකියාව කරන කාන්තාවන් අතරින් වැඩි පිරිස අයත් වන්නේ දිළිඳු ගැමි පවුල්වලටයි. කර්මාන්තයක් වශයෙන් සැලකීමේදී

සබ්බ පාපස්ස අකරණං ගාථාවට බයේ පැන දුවන පාස්ටර්ලාගේ යක්කු Read More »

ජාතිකවාදීන්ගේ නාසිවාදී වෙස්මූණු

කොලට් සේනානායකනාරද කරුණාතිලක (චිත්‍රය: ChatGPT නිර්මාණයකි) කුබ්ලායි ඛාන් චීන අධිරාජයා වෙත පැමිණි මාළිගාවේ සේවකයෙක් ‘බටහිර රටක සිට අධිරාජයා හමුවීමට වඳුරෙකුගේ පෙනුම ඇති වෙළෙඳ නායකයෙක් පැමිණ සිටින බව’ දැන්වීය. අධිරාජයා ආගන්තුකයා තමා වෙත කැඳවීය. ඉතාලි ජාතික මාර්කෝ පෝලෝ, කුබ්ලායි ඛාන් අධිරාජයා හමු වූයේ ඒ අයුරිනි. එදා චීන ජාතිකයන් මාර්කෝ පෝලෝ වඳුරෙකු ලෙස දුටුවේ සංස්කෘතික මෙහෙයවීමක ප්‍රතිඵලයක්

ජාතිකවාදීන්ගේ නාසිවාදී වෙස්මූණු Read More »

“පන්සල තමයි අපේ ආහාර ගබඩාව, අපේ ආයුධ ගබඩාව”

අපි ලෙනින් කියවමු – 3 කොලට් සේනානායකනාරද කරුණාතිලක මැලිබන්, ගුණසේන, ගොඩගේ, දාස, නවලෝක වැනි වෙළෙඳ සමාගම් බිහි කළ උත්සාහවන්ත මිනිසුන් පිළිබඳ තොරතුරු සති අන්ත පුවත්පත්වල කලින් කල පළ වේ. සතේ අතේ නැතුව කොළඹට පැමිණ අසීරු ජීවිත ගෙවමින් ව්‍යාපාරිකයන් බවට පත් වූ මොවුන්ට සමාන කළ හැකි පුද්ගලයින් පිළිබඳ තොරතුරු හැම ධනපති සමාජයකටම පොදුය. සමාජවාදී සමාජයක එවැනි

“පන්සල තමයි අපේ ආහාර ගබඩාව, අපේ ආයුධ ගබඩාව” Read More »

ඇයි අනුරට මෙහෙම කළේ?

කවුඩංගොල්ල මහවිදානේ විසිනි ඉන්දියාවේ නවදිල්ලියේ පැවති ඒඅයි ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයින් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාව ප්‍රසිද්ධ කළ සමූහ ඡායාරූපය ගැන විචේචන පළ වේ. උස නායකයින් දෙදෙනෙකුට මැදිව සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඡායාරූපයෙන් පෙන්වන්නේ මිට්ටෙකු ලෙසටය. අන්ධයන් සේ මාලිමාව පස්සේ යන්නන්ට එහි වරදක් නොපෙනේ. රටට ආදරය ශ්‍රී ලාංකිකයන්ට ඇත්තේ වේදනාවකි.

ඇයි අනුරට මෙහෙම කළේ? Read More »

ඒ. ටී. ආරියරත්නට අත් වූ ඉරණම මාලිමාවත්!

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි “බලය දූෂණයට නැඹුරු වන අතර අසීමිත බලය නියත වශයෙන්ම දූෂණයට හේතු වේ” – ඇක්ටන් සාමිවරයා “Power tends to corrupt, and absolute power corrupts absolutely,” – Lord Acton ’බලය විසින් පුද්ගලයා දුෂිතයෙකු කරන්නේය’ යන්න පෙරදිග සමාජ ධර්මයක් නොවේ. ඉතාලියේ උපන් ජෝන් ඇක්ටන් සාමිවරයා ඉදිරිපත් කළ මෙම අදහස බටහිර උගතුන් විශාල පිරිසකගේ සැලකිල්ලට හා

ඒ. ටී. ආරියරත්නට අත් වූ ඉරණම මාලිමාවත්! Read More »

Scroll to Top