ගෙන්දම් දූව

ජාතිය නසන්නන්ගේ රා(සා)ජ්ජය

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි නන්දා මාලිනී, භාරතයේ පිළිගත් සංගීත විද්‍යාලයක සංගීතය හදාරා උපාධියක් ලබා ඇත. ඇයට සමකාලීනව සහ  පෙර කාලයේ ඉන්දියාවට ගොස් සංගීතය උගත් තවත් කලාකාරියෝ සිටිති. ඔවුන් අභිභවා නන්දා ප්‍රසිද්ධිය ලැබුවේ, ’මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි’  ගීතයෙනි. මෙයින් ඔප්පු වන්නේ නන්දා මාලිනී ජනප්‍රිය ගායිකාව සිංහලයන්ගේ නිර්මාණයක් බවයි. එක්සත් රාජධානියේ සිංහල සංවිධානය සංගීත

ජාතිය නසන්නන්ගේ රා(සා)ජ්ජය Read More »

තැනේ හැටියට ඇණේ නැත්තං ඔළුව පැලෙනව බොලේ!

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි 2025 නත්තල් දවසේදී බයිබලයේ සඳහන් වෙන මහා ගංවතුරට සමාන මහා ගංවතුරක් ගලා ලෝකයම විනාශ වන බව ඝානාවේ ප්‍රොපට් එබෝ නෝආ ප්‍රකාශ කළේය. ප්‍රොපට් එබෝ හා සමාන කරන විට ලංකාවේ ජෙරමි ප්‍රොපට් පීඑච්ඩීකාරයෙකු සමීපයේ හිටගත් ‘දෙක පාස්’ කොල්ලෙකුට සමානය. එබෝට අනුගාමිකයෝ 36 දහසකට වැඩි පිරිසක් සිටිති. ජෙරමිගේ පිරිසෙන් මිරකල් ඩෝම් එකවත් පිරවීමට නොහැකිය.

තැනේ හැටියට ඇණේ නැත්තං ඔළුව පැලෙනව බොලේ! Read More »

ලිබරේෂන් තියලොජියෙන් ඉපදී එයින්ම නැසුන ජවිපෙ

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ලෝක ඉතිහාසයේ මහා මිනිස් ඝාතකයින් වශයෙන් ප්‍රසිද්ධව සිටින සෑම පුද්ගලයෙකුම පාහේ දේශපාලන බලය ලැබීමෙන් පසු ඒ තත්වයට පත්වූන්ය. මෑත ඉතිහාසයට අදාළව ඇඩෝල්ෆ් හිට්ලර් සහ රුසියාවේ ජෝසප් ස්ටාලින් නම් දෙක ඉදිරියෙන්ම තිබේ. මොවුන් දෙදෙනාම දේශපාලන බලය ලබාගන්නා තෙක් ප්‍රචණ්ඩකාරී පුද්ගලයින් නොවූහ. දේශපාලන බලය හිමිකර ගැනීමෙන් පසුව ඔවුහු මනුෂ්‍ය ඝාතකයින් බවට පත් වෙති. මොවුන්ගේ

ලිබරේෂන් තියලොජියෙන් ඉපදී එයින්ම නැසුන ජවිපෙ Read More »

ලිංගික අධ්‍යාපනය නිසා පාසල් දරුවන් ලිංගික ජාවාරම්වලට ගොදුරු වීමේ අවදානමක්!

සෑම් සෙනෙවිරත්න විසිනි පාසල්වල කුඩා දරුවන්ට පවා ලිංගික අධ්‍යාපනය දීම සම්බන්ධයෙන්, ආගමික නායකයින්, දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වෙනව. මේ බොහෝ දෙනා විරුද්ධත්වය දක්වන්නේ මේ හරහා LGBTQIA+ ව්‍යෘතිය පාසල් දරුවන්ට කාවද්දා ඔවුන් ලිංගික සංක්‍රාන්තිකයන් කරවීම ඇතුළු විවිධ අපහරණවලට ලක්කරවීමේ වැඩපිළිවෙළක් මේ යට ක්‍රියාත්මකව තිබෙන බවට ඇති සැකය නිසයි. දරුවන්ට ලිංගික අධ්‍යාපනය දිය යුතු

ලිංගික අධ්‍යාපනය නිසා පාසල් දරුවන් ලිංගික ජාවාරම්වලට ගොදුරු වීමේ අවදානමක්! Read More »

ඉතිහාස අජීර්ණයට කව්සිළුමිණෙන් විරේකයක්

කොලට් සේනානායකනාරද කරුණාතිලක පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ ‘කව්සිළුමිණ’, සිංහල භාෂාවෙන් රචිත ශ්‍රේෂ්ඨතම මහාකාව්‍යය යැයි බොහෝ විද්වත්හු සිතති. ජාතක පොතේ අඩංගු කුසජාතකය මීට වස්තු වී ඇත. මෙම කතාව පදනම් කරගෙන පරාක්‍රමබාහු රජතුමා මහාකාව්‍යයක් රචනා කරන්නට හේතුව, කව්සිළුමිණට විචාර ලියූ කිසිම උගතෙකු පැහැදිලි කර ඇති බවක් අපට දැකගන්නට ලැබී නැත. ඊට හේතුව ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමයයි. සාහිත්‍යය සමග

ඉතිහාස අජීර්ණයට කව්සිළුමිණෙන් විරේකයක් Read More »

ඕල්කොට්ගෙ කාලෙ පටන් සිංහල බෞද්ධයා අඳින ඇඳිල්ලක්!

ඩේවිඩ් ඇන්තනි Pic. credit: aruna.lk බටහිර රාජ්‍යයන්හි පැතිරෙන ජාතික ව්‍යාපාර සියල්ලකටම පොදු ලක්ෂණ කිහිපයක් ඇත. ඉස්ලාම් විරෝධය, ඒ අතර කැපී පෙනෙන්නකි. ඊට හේතුව ක්‍රිස්තියානි සංස්කෘතිය යටකර ගෙන ඉස්ලාම් සංස්කෘතිය වේගයෙන් පැතිරෙන බව බොහෝ බටහිර යුරෝපීන් තේරුම් ගැනීමයි. නොතේරීම හා ඇත්ත වටහා නොගැනීම සිංහලයන් බොහෝ දෙනෙකුගේ පොදු ස්වභාවයයි. මේ යුරෝපීන්ටත් තිබුණ අසනීපයකි. ලන්ඩනයේ නගරාධිපතිකම ඉස්ලාමිකයෙකුට හිමිවීම,

ඕල්කොට්ගෙ කාලෙ පටන් සිංහල බෞද්ධයා අඳින ඇඳිල්ලක්! Read More »

ගජමන් නෝනලාගේ රාජ්‍යය

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි බොරු කීම මනුෂ්‍ය ස්වභාවයකි. බොරු කියා සතුටු වීම බොහෝ මනුෂ්‍යයන්ගේ ගතියකි. කවි සින්දු අසමින් චිත්‍රපටි නාට්‍ය නරඹමින් ප්‍රීති වන ලෙසටම, බොරු අසමින් ප්‍රීතිවීමද, බොහෝ මනුෂ්‍යයන්ගේ සිරිතකි. මේ ගැන අධ්‍යයනය කරන්නන්ට තාලපුට සූත්‍රය අතිශයින් ප්‍රයෝජණවත්ය. බොරුව සංසාරයේ පැවත්ම ගොඩනැඟී ඇති මුදුන් කණුවක් බව එයින් වටහා දෙයි. එම නිසා මාලිමා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්

ගජමන් නෝනලාගේ රාජ්‍යය Read More »

එතකොට දරුවන්ට මොන හෙණයක් ගැහුවත් කමක් නැද්ද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: lankadeepa.lk එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වූ ඇමරිකාව, රුසියාව, ඉන්දියාව, චීනය වැනි සුවිශාල රටවල් හා සමාන කිරීමේදී ලංකාව ප්‍රමාණයෙන් මහාසාගරයේ තල්මසුන් තෝරුන් මෝරුන් අතර සිටින හාල්මැස්සෙකුට සමානය. එහෙත් සංස්කෘතික උරුමය සැලකිල්ලට ගත් විට, ලංකාව දැවැන්තයෙකි. ලෝකයේ පැරණිම භාෂාවක් ආගමක් ඉතිහාසයක් රැකගන්නා රටවැසියන් පිරිසක් ලංකාවෙහි වාසය කරති. ඒ උරුමය රකින්නේ ලක්ෂ සංඛ්‍යාත මුතුන්

එතකොට දරුවන්ට මොන හෙණයක් ගැහුවත් කමක් නැද්ද? Read More »

තලන්ඩ තලන්ඩ නැගිටින සිංහල බෞද්ධයා

කොලට් සේනානායකනාරද කරුණාතිලක කොල්ලුපිටියේ වෛශාඛ ප්‍රීති ගීතිකා සමිතියේ වෙසක් කැරොල් ගී ඇතුළත් කොලොම්බියා තැටියක් (1929) Pic. credit: @thamalkanilakshana (YouTube) භාරතය කැරොල් ගායනයේ උපත සිදුවූ භූමිය යැයි සැලකීමට හේතු තිබේ. කූෂානයන්ගේ රාජ්‍යය (ගාන්ධාරය) බබළවන මහා ගාන්ධර්වයා වශයෙන් ප්‍රකටව සිටි අශ්වඝෝෂ හිමියන්ගේ අනුශාසනා ලැබූ සංගීත කණ්ඩායම් අගනුවර පුරුෂපුරයේ මහාස්තූපය සමීපයේ නටනටා බුදුගුණ ගී ගැයීමේ පුවත් නිදසුනකි. රවුමට

තලන්ඩ තලන්ඩ නැගිටින සිංහල බෞද්ධයා Read More »

ආසියාව බය කරන හෙජමනි අවතාර

ඩේවිඩ් ඇන්තනි වසර කිහිපයක් තුළ ඉන්දියාව සමීපයේ පිහිටි රටවල් තුනක (ශ්‍රී ලංකාව, බංගාලිදේශය හා නේපාලය) දේශපාලන වියවුල් ඇති විය. ලංකාවේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිය ක්‍රියාව හැඳින්වූයේ ’ගෝල්ෆේස් අරගලය’ නමිනි. මෙය රටවැසියන් නොමග යැවීමට පාවිච්චි කළ වචනයක් බව වැටහෙන්නේ අරගලය යන්න ලංකාවේ වාමංශික ව්‍යාපාරය ජනගත කළ වචනයක් බව තේරුම්ගත් විටයි. මාක්ස් පෙන්වූ ලෙසට, ‘පීඩිත පන්තිය අරගලයක්

ආසියාව බය කරන හෙජමනි අවතාර Read More »

Scroll to Top