කොලට්ගේ ආ ගිය කතා

සිංහල කොණ්ඩය

රටේ සාමාන්‍ය වැසියෙකුට ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් ලබාගැනීම ඉතා අසීරුව පැවති කාලයක් තිබුණි. ඊට හේතුව ආදායම් බදු ගෙවන ඇපකරුවෙකු ආගමන විගමන කාර්යාලයට කැඳවාගෙන ගොස් ඇප අත්සනක් දිය යුතු වූ බැවිනි. ජේ ආර් පාලන සමයේ ඒ දුෂ්කර ක‍්‍රියාව නැවතුනි. යාපනය පුස්තකාලය ගිනි තැබීම සහ සිංහල දෙමළ කෝලහාලය ඔහුගේ පාලන සමයේ සිදුවීම් දෙකකි. දහස් ගණන් දෙමළ ජාතිකයෝ

සිංහල කොණ්ඩය Read More »

කොළඹට කිරි ගමට කැකිරි

පැරණි වාමාංශිකයින්, කුරුඳුවත්ත, කොළඹ සුපිරි ධනවතුන් ජීවත් වන ප‍්‍රදේශය යැයි තීරණය කර තිබුණි. මරදාන හා ඒ අවට ඊට විරුද්ධ ප‍්‍රදේශය විය. එය ඔවුන්ට හිතවත් නිර්ධනයින් විශාල පිරිසකගේ වාසභූමිය ලෙස සැලකිණි. ආර්. පේ‍්‍රමදාස විසුවේ කොළඹ මරදාන ප‍්‍රදේශයේය. ඔහු නාගරික මැතිවරණයට ඉදිරිපත් කිරීම එජාපයේ බුද්ධිමත් ක‍්‍රියාවකි. එය කොළඹ වාමාංශික ව්‍යාපාරයට ලොකු අභියෝගයක් වූයේය. ඒ කාලයේ පේ‍්‍රමදාස වචනාර්ථයෙන්ම

කොළඹට කිරි ගමට කැකිරි Read More »

අතනින් වැද්දො කවුද?

පියසේන කහඳගමගේ බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය සමග හිතවත්කම් පැවැත්වූ ලේඛකයෙකි. වරෙක අපට ඔහුගෙන් ‘සිංහල ගොවිතැන’ මැයෙන් ලිපි සංග‍්‍රහයක් ලැබුණි. එය ‘කෙම්පහන්’ නමින් 1993 අවුරුද්දේ මුද්‍රණය කෙරිණි. ප‍්‍රකාශයේ අගට එකතුකර තිබූ සටහන කියවූ කහඳගමගේ කලබල විය. එහි නම් සඳහන් පිරිස තමා සමග අමනාප වේ යැයි ඔහු දැන්වූයේය. පසුසටහනට නිමිත්ත වූයේ කෙම්පහන් මුද්‍රණය කළ වසරේ

අතනින් වැද්දො කවුද? Read More »

භීෂණ සමයේ ලියවුන ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’

නෝබල් තෑග්ග යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයයි. මෙතෙක් කිසිම ශ‍්‍රී ලාංකිකයෙකු මෙම තෑග්ග හිමි කරගෙන නැත. ‘බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය’, 1991 නොවැම්බර් 01 දින, ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’ මැයෙන් විචාර ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කළාය. සමහර ගීතවලට මිනිස් සිතට පුදුමාකාර ලෙස බලපෑම් කිරීමට පුළුවන. ගීතයක් ඇසීමෙන් පුද්ගලයෙකු මාර්ගඵල අවබෝධ කරගත් කතාවක් බෞද්ධ

භීෂණ සමයේ ලියවුන ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’ Read More »

එදා හැලි අරක්කු ප‍්‍රහාරයෙන් බේරුණු, ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමියන්ගේ අතීතාවර්ජනය

මෙය සිදු වූයේ වර්ෂ 1971 කේ මැදභාගයේදී. ඉමදුව ( මගේ ගමට අල්ලපු ගමේ) ඉතා හොඳ  මහත්මයෙකි, දයා එදිරිසිංහ. ඔහුගේ පියාත් මා හොඳින් දන්නා අයෙක්. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ කථිකාචාර්ය වරයෙකු වශයෙන් සේවය කළ දිනවල මා ද කොළඹ විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්වරයෙකු වශයෙන්සේවය කළා. දයා එදිරිසිංහ මහතා තම පියාත් සමග පාමංකඩ ශ්‍රී

එදා හැලි අරක්කු ප‍්‍රහාරයෙන් බේරුණු, ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමියන්ගේ අතීතාවර්ජනය Read More »

සසුන වනසන වචන හොරකම

Photo credit: newchapter.lk බෞද්ධයන් විසින් නිර්මාණය කරගත් බෞද්ධ සාහිත්‍යටම උරුම වචන ඇත. මෙයින් සමහර වචනයක ඉතිහාසය බුදුසසසුන තරමටම පැරණිය. අන්‍යාගමිකයින් මෙවැනි වචන ගොදුරට ගනිද්දී පැරණි බෞද්ධ වචනයේ මුල් අර්ථය වෙනස් ස්වරූපයක් ගනියි. පාප්තුමාගේ නියෝජිත කාදිනල්තුමන්, ‘කාදිනල් හිමි’ හැටියට හැඳින්වීම නිදසුනකි. උන්නාන්සේ වටාපතක් භාවිතා නොකරන්නනෙකි. එවැනි සම්ප‍්‍රදායයක් කතෝලික සංස්කෘතියේද නැත. බෞද්ධ වචන මෙලෙස අව භාවිතයේ යෙදීම

සසුන වනසන වචන හොරකම Read More »

ගිලන්පස පූජාවට හැලිඅරක්කු මුසු කළ වසන්ත රාජා

භික්ෂුන් වහන්සේලා අපකීර්තියට ලක්කිරීමෙන් බෞද්ධයා බුදු සසුනෙන් ඈත් කිරීමේ උපාය දිග ඉතිහාසයක් ඇත්තකි. බි‍්‍රතාන්‍ය පාලන සමයේ පේරාදෙණියේ පිහිටු වූ ලංකා විශ්වවිද්‍යාලයෙන් පැතිරුන පේරාදෙණි කවි බොහොමයකින් දුටුගැමුණු වැනි ජාතික නායකයින් පවා නින්දාවට ලක් විය. එහිදී භික්ෂුව හා සසුන නින්දාවට ලක්කිරීමට පුරුදු වූ සමහරෙකු එය සිරිතක් කරගත්හ. චන්ද්රිකා කුමාරණතුංග යුගයේ රූපවාහිනියේ අධිපති තනතුර ලැබූ වසන්ත රාජා ඇල්ටීටීඊ

ගිලන්පස පූජාවට හැලිඅරක්කු මුසු කළ වසන්ත රාජා Read More »

ලක්ෂ දෙකේ ආචාර්ය උපාධියෙන් රට වනසන උගත්තු

මලගනේ අත්ථදස්සි නායක හාමුදුරුවන්ගේ කාලයේ බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ පැවැත්වූ ශාස්ත‍්‍රීය සංවාදවලට සහභාගි වීමට පැමිණි ජයසිංහ බාලසූරිය හා අප අතර යාළුකමක් ඇති විය. ඔහු පසු කලෙක ප`ඩුවස්නුවර නගරය කේන්ද්‍ර කරගෙන ‘වයඹ ගොවි පදනම’ නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන ගියේය. ලංකාවට පැමිණි අවස්ථාවල එහි ගොස් ජයසිංහ හමුවී කතා කිරීම මගේ සිරිතක් විය. මෙවැනි ගමනකදී උපාධි ලෝගුවකින්

ලක්ෂ දෙකේ ආචාර්ය උපාධියෙන් රට වනසන උගත්තු Read More »

බුදු සසුනට ගහන්න ඕෂෝ මන්තර

Photo credit: Osho World බුදු සසුනට පහර ගැසීමට සිතන සමහරු ඕෂෝගේ කියමන් උපුටා දක්වති. ඕෂෝ (රාජනීස් භගවාන්* බුුදුදහමට විරුද්ධ අදහස් දැරුවෙකු යැයි මොවුන් සිතනවා විය යුතුයි. එය වැරදි වැටහීමකි. යුද්ධයෙන් පසුව දෙකඩ වූ ජර්මනියේ බටහිර බර්ලින් නගරයේ පිහිටි ‘කුඩාම්’ වීථිය සංචාරකයන්ගේ ආකර්ශනය දිනූ ස්ථානයක් විය. හැන්දෑවට දොරවල් ඇරෙන රංගශාලා (ඩිස්කොතෙක්* ගණනාවක් එහි තිබුණි. මේවායේ දොරටු

බුදු සසුනට ගහන්න ඕෂෝ මන්තර Read More »

පුරංඅප්පුගේ මුණුබුරා

Painting by: Prasanna Weerakkody එක්සත් රාජධානියේ සිංහල සංවිධානයේ සභාපති, අභාවප‍්‍රාප්ත ඩග්ලස් වික‍්‍රමරත්න, ‘ඇහැලේපොල’ මැයෙන්, ‘ඩුරාන් අප්පුහාමි නමැත්තෙකු ඉංග‍්‍රීසි බසින් ලියූ පොතක් මට දුන්නේ්ය. පොත අලෙවියෙන් ලැබෙන මුදල, අනාථ වූ ලංකාවේ දෙමළ ළමයින්ට දෙන බව එහි සඳහන්ව තිබුණි. ලංකාවේ අනාථ දෙමළ ළමයින් සිටින්නේ ස්වල්ප දෙනෙකි. අනාථ සිංහල ළමයින් විශාල ප‍්‍රමාණයකි. මා මේ ගැන ඩග්ලස්ට කී විට,

පුරංඅප්පුගේ මුණුබුරා Read More »

Scroll to Top