ගෙන්දම් දූව

නිකං කන්න බලං ඉන්න ජාතියක අනාගතය

කාලයක පටන් රටේ ජනතාවගෙන් වැඩිදෙනකු තුළ පැළපදියම්ව තිබෙන්නේ ‘නිකං කෑමේ’ අභිලාෂයයි. ඉගෙනගන්නා වයසේ සිට බොහෝ දෙනා සිතන්නේ කෙසේ හෝ රජයේ හෝ රජයට සම්බන්ධ ආයතනයක රැකියාවක් ලබාගැනීමටයි. එහි යට සැඟව ඇති අරමුණ වන්නේ, වැඩි කරදරයක් නැතිව නිදහසේ ‘රාජකාරි’ ටික කර අවසානයේ විශ‍්‍රාම වැටුපක් ලබමින් විවේකීව කාලය ගත කිරීමයි. 2019 අයවැය වාර්තාවට අනුව රජයේ පුනරාවර්තන වියදමෙන් 22%ක්

නිකං කන්න බලං ඉන්න ජාතියක අනාගතය Read More »

එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක් රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං?

‘කැලිෆෝනියාවක් කරන්ඩ ලංකාවසැලසුම් තියෙනවා’ සජබේ හර්ෂ කියයි බඩු මිල අධික, බදු බර වැඩියෙන් දැනෙනබිහිසුණු අපරාධ හොරකම් උඩු දුවනනිවාස මිල ඇහුවම පපු කැවුතු දනඋහුලනු බැරි වැසියන් වෙන පුර හොයන‘කිලි’ෆෝනියාවකි දැන් නම් තියෙන්නේ එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක්රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං?

එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක් රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං? Read More »

කඩු හරඹ සහ බලු පොර

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Credit: texvetpets.org ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියා කියමනක් ලංකාවේ මිනිසුන් අතර තිබෙනවා. 76%ක් සිංහල ජනතාවක් ඉන්න රටක බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකට ඒ ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ සිංහල බහුතරයේද ඡන්දයෙන් බව අප අමතක නොකළ යුතුයි. ඇතැම් දෙමළ මන්ත්‍රීවරු පවා නිවැරදිව සිංහල කතා කරන අවස්ථා පාර්ලිමේන්තුවේ ඒමට තිබුණා. ඔවුන් එසේ

කඩු හරඹ සහ බලු පොර Read More »

මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට

ඬේවිඞ් ඇන්තනි මාස අටකට පසු නිදහස ලත් පරවියා. Credit: Anshuman Poyrekar/AP නරේන්ද්‍ර මෝදිගේ පාලන යටතේ ඉන්දියාව ලෝක බලවතෙකු බවට පත්ව ඇත. එය ආර්ථික දේශපාලන සහ සංස්කෘතික ආධිපත්‍යයකි. රුසියාව, ඇමරිකාව, වැනි ලෝක බලවතුන් මෙන්ම ඉරානය, කුවේටය, ඇතුළු ධනවත් ඉස්ලාමික රටවල්ද හින්දු රාෂ්ට‍්‍රය (මහා භාරත) කෙරෙහි ගෞරව දක්වති. ලංකාවේ දේශපාලන නායකයන් ඊට රටේ සිරස ඇල කර ඇත.

මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට Read More »

සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ?

පිරිසිදු විශ්වවිද්‍යාල පද්ධතියක්, සාධාරණ සමාජයක් සහ වංචා දූෂණවලින් තොර රටක් බිහිකිරීමට දිවිහිමියෙන් සටන් කරන සරත් විජේසූරිය අලූතින් නිකුත් කළ කවි පොදියේ හිලක් තිබේදැයි අපට ලොකු සැකයක් ඇතිවී තිබෙන බව දන්වන්නට  ඕනෑය. විජේසූරිය උන්නැහේ කවි පොතට කවි මංජුසාවක් කියන නිසා අපට ඒක පොදියක් කියා හැඳින්වීමටද පුළුවන්ය. කවි පොදියේ හිලක් තිබෙන්නට හැකි යැයි අපට සැකයක් ඇති බව

සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ? Read More »

ඔන්න බබෝ බිල්ලෝ එනවා සංස්කෘතිය පල්ලම් යනවා

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Credit: socialdegeneration.co සංචාරකයින් ගැන කතා කරන විට ගෞරවනීය සංචාරකයින් මෙන්ම පාදඩ සංචාරකයින් කියා පිරිසක්ද ඒ අතර සිටින බව පැහැදිලියි. වැදගත් සංචාරකයින් තම සංචාරවලදී ගණිකාවන් සොයමින් යන්නේ නැහැ. කැසිනෝ සූදුවලට යන්නේත් නැහැ. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටුණා කියා මොන තරම් කීවත්, යහමින් මුදල් අතපත ගාන ලංකාවේ ඉහළ පන්තියේ අය ජර්මනිය,

ඔන්න බබෝ බිල්ලෝ එනවා සංස්කෘතිය පල්ලම් යනවා Read More »

ශ්‍රී ලංකා දේශපාලනයේ බහින කලාව සහ රැවටීමේ නහින කලාව

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: worldarchitecture.org මජර දේශපාලනය අවසන් කිරීමට අප අවංකවම කැප වෙන්නේ නම්, මාළිමාව නතර වන්නේත් ඉතිහාසයේ කුණු කූඩයේ. එය තීරණය කරන්නේ මා නොව අපගමනය වූ ජවිපෙ මෑත දේශපාලන කලාවයි. චන්ද්‍රිකාට ආවඩමින් මහින්දට සෙමර සලමින්, නැති චින්තනයකින් මහින්දව සරසවමින් ආ ගමන ඔවුන්ට මතක නැති වුණාට ජනතාවගේ අවිඥානික මනසේ සටහන් වී තිබෙන්නේ

ශ්‍රී ලංකා දේශපාලනයේ බහින කලාව සහ රැවටීමේ නහින කලාව Read More »

ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය

ඬේවිඞ් ඇන්තනි Photo credit: NewsWire.lk ලංකාවේ ඉස්ලාම් තානාපති නිලධාරීන් පිරිසක් ජාජබ නායක අනුර දිසානායක මුණගැසී ඇත. කලාප දේශපාලනය ගැන උනන්දු වන දේශපාලන නිරීක්ෂකයන් සිද්ධිය දකින්නේ, ඉන්දියාව ගොඩනඟන හින්දු අධිරාජ්‍යයට එරෙහි ඉස්ලාම් පාර්ශ්වයේ එකමුතුවක් ලෙසයි. ඉන්දියාවේ හතුරා වශයෙන් ක‍්‍රියා කළ (පැරණි) ජවිපෙ දැන් ඒ නම වත් භාවිතා නොකරන පක්ෂයකි. ඔවුන් පෙනී සිටින්නේ ජාතික ජන බලවේගය, මාලිමාව

ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය Read More »

ලූලා නැති වළට කනයා පණ්ඩිතයා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Credit: (X) @Stay__Frosty වෙල් මාළු කෑවත් නොකෑවත් ලූලා මොකාද කනයා මොකාද කියලා අපේ ගැමියන් හොඳින් දැන සිටියා. මෙවන් ලස්සන පිරුළු, උපමා ආදිය ජනගත කිරීමට අතීතයේදී සංකීර්ණ ජනමාධ්‍ය තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම “ජඩ මාධ්‍ය” නමැති බූවල්ලා විසින් වෙලාගෙන තිබියදී, වැටත් නියරත් ගොයම් කෑවා නම් කාට කියන්නද කියන

ලූලා නැති වළට කනයා පණ්ඩිතයා Read More »

සිංහල විරෝධීන්ට සිංහලයින්ගෙන් සම්මාන

කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: owlcation.com නිර්ධන සහ ධනපති යනුවෙන් පංති දෙකක් පිළිගත් මාක්ස්වාදීන්ට ධනය ඇත්තන්ට වෛර කරන්ඩ සිදු වේ. රෝහණ විජේවීර ඇතුළු සියලූ ජවිපෙ සාමාජිකයන් නන්දා මාලිනීට ආදරය කළේ ඇය වෛරී ගී ගායනා කළ හේතුවෙනි. ඇය ගැයූ: ‘යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්නඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය දී පමුණුවන්න’ ‘සීතල පොළවම සිරි යහනක්

සිංහල විරෝධීන්ට සිංහලයින්ගෙන් සම්මාන Read More »

Scroll to Top