ලාලුයි හර්ෂණයි හදන පෝසත් රටේ ලස්සන ජීවිතය
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු සිදුවූ ඛෙදවාචක කිහිපයකි. එයින්, ‘දිත්වා’ කුණාටුව සැලකෙන්නේ ස්වභාවික විපතක් වශයෙනි. ගංවතුර, නියඟය, වැනි ස්වභාවික යයි පෙනෙන විපත්වලට හේතුව අධිරාජ්යවාදීන් කළ කැලෑ එළිකිරීම් බඳු පාරිසරික හානි බව පැරණි ජවිපෙ කාඩරයන්ගේ පන්තිවලින් ප්රකාශ විය. හැන්දෑ කාලවල රහසින් පැවැත්වුන මෙවැනි පන්ති ලාම්පු කුප්පියක් වත් නැතිව අඳුරේ පැවැත්වූ ඒවාය. ජවිපෙ පැරණි
ලාලුයි හර්ෂණයි හදන පෝසත් රටේ ලස්සන ජීවිතය Read More »
