ජ්‍යොතිෂයේ මිත්‍යාව සහ සත්‍යය
හේදිරික් සිල්වා හෙට්ටිගොඩ මහතා මෑත ඉතිහාසයේ ලංකාවේ සිටි ඉහළම ජ්‍යොතිෂ දැනුමක් සහිත පුද්ගලයෙකි. මා අසා ඇති පරිදි ඔහු තමන් මිය යන වේලාව සාදා මිනී පෙට්ටියක් ගෙනැවිත් වෙලාව අල්ලා එහි සැතපුණේය. එහෙත් ඔහු මිය ගියේ ඊට කලකට පසුවය. ජ්‍යොතිෂය සමාජයට විශාල බලපෑමක් කරන ශාස්ත්රයකි. ජ්‍යොතිෂය නොපිළිගන්නා බව කියන ඇතැම් පුද්ගලයෝ පවා විවාහය වැනි අවස්ථාවලදී රහසේ එහි
ජ්‍යොතිෂයේ මිත්‍යාව සහ සත්‍යය Read More »
