වටවන්දනාව

 තායි – ලංකා බෞද්ධ සබඳතා

මතුගම සෙනෙවිරුවන් තායිලන්තයේ හා ලංකාවේ සිරිපතුල් දෙකක් දැක්වෙන තායිලන්ත බිතුසිතුවමක්. Two sacred Buddha footprints—one in Siam, the other in Laṅkā—separated by a sea “abounding in terrors and perils.” Wall painting, Wat Phutthaisawan, Ayutthaya, Thailand, circa late seventeenth century. Photographed by Tyler A. Lehrer තායිලන්තය යනුවෙන් වර්තමානයේ හඳුන්වන රට අතීතයේ දී සියම් දේශය ලෙසට ව්‍යවහාර වුණි.

 තායි – ලංකා බෞද්ධ සබඳතා Read More »

පර්වත මුදුනේ ස්තූප තනවන්නේ ඇයි?

කොලට් සේනානායකනාරද කරුණාතිලක සාංචි ස්තූපය පර්වත මත්තෙහි ස්තූප තැනීම සහ නටබුන් වී ගිය පුරාණ ස්තූප ප‍්‍රතිසංස්කරණය නොඉවසන පිරිසක් සිටින බව ඉතා පැහැදිලි කරුණකි. නටබුන් වී ගිය පෞරාණික පුදබිම් ආක‍්‍රමණය කරන්නේ විදේශිකයන් නොවේ. වඩුන්නාගල පුරාණ විහාර භූමිය හාරා ශිව ලිංගයක් තැබීම පසුගිය සති අන්තයේ සිදු කෙරිණි. ඉහත කී බොදු බිම් පිළිසකර කිරීම නොඉවසන්නන් වැඩි දෙනෙකු ජීවත්

පර්වත මුදුනේ ස්තූප තනවන්නේ ඇයි? Read More »

නොදන්නා දෙමළට ගොස් වරිගෙ නසා ගැනීම

කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: Internet Archive ‘බුදුන් උපන් රට අප ජීවත් වන ශ‍්‍රී ලංකාවයි’ කියමින් ථෙරවාදී බෞද්ධ ඉතිහාසය හා මහාවංශය පච කිරීමට වෙහෙසෙන කණ්ඩායමක් සිටින බව බොහෝ පිරිසක් දනිති. ‘සිවුහෙළය’ පොත රචනා කළ සුභාෂිනී කුමාරි කිඳෙල්පිටිය එම කණ්ඩායමේ ප‍්‍රධාන ලේඛිකාවක විය යුතුයි. ඒ පොතේ පෙරවදන අප මිත‍්‍ර දිවංගත සූරිය ගුණසේකර විසින් ලියන ලද්දකි. රටේ ඉතිහාසය

නොදන්නා දෙමළට ගොස් වරිගෙ නසා ගැනීම Read More »

ජම්බුද්වීය කුමක් දැයි පහදා දෙන සහස්රම් සෙල් ලිපිය

කොලට් සේනානායකනාරද කරුණාතිලක මෑතකදී සහස්ශ‍්‍රම් සෙල්ලිපිය පිරිසුදු කළ අයුරු මගධය ලෝ පතල කීර්තිමත් රටක් කිරීමට මෞර්ය පාලකයින්ට හැකි විය. ඒ සමග මගධයේ ජාතික භාෂාව ‘මාගධී’ ලෝක භාෂාවක් බවට පත් විය. තුන් වැනි ධර්ම සංඝායනාවෙන් පසු මගධයෙන් පිටත්ව විදේශවලට වැඩම කළ සියලූ භික්ෂුන් වහන්සේ මාගධී භාෂාවේ නිපුණයෝ වූහ. ලංකාවට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේය. උන්වහන්සේ ‘දීප

ජම්බුද්වීය කුමක් දැයි පහදා දෙන සහස්රම් සෙල් ලිපිය Read More »

දඹදිව කිව්වෙත් ලංකාවටමද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක Sahasram Edict of Ashoka – Eugen Hultzsch (දඹදිව ගැන හොයන අයට) ‘‘ඉංග‍්‍රීසිකාරයෝ ලංකාවේ සම්පත් මෙන්ම අප ඉතිහාසය ඇතුළු සියලූ උරුමයන් ද කොල්ල කෑහ. සුභාෂිණී කුමාරි කිඳෙල්පිටිය මේ ගැන වඩාත් කම්පාවට පත් තැනැත්තියයි’’ යනුවෙන් ආචාර්ය සූරිය ගුණසේකර සඳහන් කර ඇත්තෙන් මේ කාන්තාව ගැන තොරතුරු බිඳක් සෙවීමට අපි පෙළඹුනෙමු. ඇය, ‘‘බුදුන් උපන් රට ලංකාවයි,

දඹදිව කිව්වෙත් ලංකාවටමද? Read More »

ළිං මැඩි කතා

කොලට් සේනානායකනාරද කරුණාතිලක පැරණි පාහියන් වාර්තා සංස්කරණයක ඇති සිදුහත් තවුසා මහා බෝධිය මුල බුදු වූ අවස්ථාව දැක්වෙන චිත‍්‍රයක් අතීත ලංකාවේ ළිං කැපීමේ ශාස්ත‍්‍රයක් පැවතුණි. එය කූප ශාස්ත‍්‍රය නම් විය. මෙවැනි ළිංවල ජීවත් වන ගෙම්බන් හැඳුනුම් ලද්දේ, ළිං ගෙම්බන් හෙවත් කූප මණ්ඩුකයින් නමිනි. ජන සාහිත්‍යයේ ළිං ගෙම්බා යනු ළිඳේ තොරතුරු හැර ළිඳෙන් පිට ලෝකය ගැන කිසිවක්

ළිං මැඩි කතා Read More »

දරුවා වඩාගත් දේවතාවිය

කොලට් සේනානායකනාරද කරුණාතිලක (හරිති හා දරුවා – පකිස්ථානයේ පෙෂාවෝර් කෞතුකාගාරය) හෙන්රි ජයසේනගේ, ‘හුණුවටයේ කතාව’ ජනප‍්‍රිය කරවීමට හවුල් වූවන් විශාල පිරිසකි. ඊට නැගෙනහිර ජර්මන් තානාපති කාර්යාලයේද සහාය ලැබුණි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජයසේනගේ හුණුවටයේ කතාව උසස් පෙළ පංතිවලට නිර්දිෂ්ඨ පොතක් කළේය. ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය ඉදිරිපත් වී බ්‍රෙෂ්ට් ලෝකයේ හොඳම සමාජවාදී නාට්‍යකරුවා යැයි රටට ඒත්තු ගැන්වීය.

දරුවා වඩාගත් දේවතාවිය Read More »

බෞද්ධ උරුමය සහ පුරාවස්තු

නාමල් උඩලමත්ත අපේ රටේ පුරාවස්තු යැයි නම් කරන ලද සාතිශය බහුතරයක් උරුමයන් සහ ස්ථාන බෞද්ධ පුදබිම් සහ පූජා වස්තු බව රහසක් නොවේ. එම උරුමයන් වසර දෙදහස් පන්සියයකට වඩා ඉපැරණි යුගයක සිට ගලා එන සිංහල බෞද්ධ සංස්කෘතියේ සජීවී කොටස් බව අප කිසි විටක අමතක කළ යුතු නැත. බෞද්ධයින් මෙම ශාරීරික, පාරිභෝගික සහ උද්දේශික චෛත්‍ය නිර්මාණය කරන්නේ පිං

බෞද්ධ උරුමය සහ පුරාවස්තු Read More »

Scroll to Top