ඊශ‍්‍රායල්-හමාස් යුද්ධය දෙස එක ඇහැකින් බැලීම

ත‍්‍රස්තයන් අතින් මිය ගිය කාන්තාවන්ගේ සිරුරු කොටස් පසුබිමේ පෙනෙන ශීතකරණ ගබඩාවල තැන්පත් කිරීමට සහාය වූ ආරක්ෂක හමුදාවට සම්බන්ධ රබ්බිවරයකු හා තොරතුරු කීමට ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වූ කාන්තාවක්. (Photo credit: Heidi Levine for The Washington Post) ඉස්ලාමිකයින් ලංකාවේ ආර්ථිකය හසුරුවන ප‍්‍රධාන ජනවර්ගයයි. බි‍්‍රතාන්‍ය පාලන කාලයේ සිටම රටේ දේශපාලන නායකත්වය මෙහෙයවන්නේ ක‍්‍රිස්තියානි නායකයින් විසිනි. කලක සිට දෙමළ නායකයින්ට

ඊශ‍්‍රායල්-හමාස් යුද්ධය දෙස එක ඇහැකින් බැලීම Read More »

ඕලන්ද මැතිවරණ ප‍්‍රතිඵලය ලෝක දේශපාලන භූමිකම්පාවක නිමිත්තක්ද?    

ඕලන්ද මහ මැතිවරණයෙන් ගෙර්ට් විල්ඩර්ස් (Geert Wilders) ජයගැනීම අනාගත ලෝකයේ සිදුවන මභා භූචලනයක පෙර නිමිත්තක් යැයි  ඇතැම් දේශපාලන විචාරකයෝ කියති. ඒ මන්ද?  යුරෝපයේ බොහෝමයක් රටවල ඉස්ලාමික ජනගහනය ඇදහිය නොහැකි ලෙසට වර්ධනය වේ. ක‍්‍රිස්තියානි ආගම හා සංස්කෘතිය මහා වේගයකින් ඉස්ලාම් සංස්කෘතියේ ගොදුරක් වෙමින් පවතී. රටවල් ගණනාවක  දේශපාලනය බලය හැසිරවීමේ අදෘශ්‍යමාන බලය ඉස්ලාම් මවුලවි කණ්ඩායම් හිමිකර ගෙන

ඕලන්ද මැතිවරණ ප‍්‍රතිඵලය ලෝක දේශපාලන භූමිකම්පාවක නිමිත්තක්ද?     Read More »

බුදුන් උපන් රට පකිස්තානයද?

කාලයකට පෙර ‘ලංකාදීප’ පත්තරයෙන් ඉදිරිපත් කළ පුවතක් දෙබරයකට ගල් ගැසීමක් වූයේය. ‘බුදුන් ලංකාවට වැඩියේ නැතැයි පරණවිතාන මහතා කී බව’ එහි පළමු පිටේ පොල්ගෙඩි අකුරෙන් සඳහන් වී තිබුණි. බුදුන් තෙවරක් ලංකාවට වැඩි බව මහාවංශයේ සඳහන් වේ. එබැවින් ඒ ප‍්‍රවෘත්තිය බෞද්ධයන් කලබල කරන්නක් වූයේය. පරණවිතානගේ කතාවට ප‍්‍රතිවිරුද්ධ කතාවක් වර්තමානයේ පැතිරේ. මේ කතාකරුවෝ සිදුහත් කුමරා උපන්, සිදුහත් තවුසා

බුදුන් උපන් රට පකිස්තානයද? Read More »

බර්ලින් විහාරය එල්ටීටීඊයෙන් බේරාගත් හැටි

දැන් පිටරටවල වෙසෙන සිංහලයින් බොහොමයි. ඔවුන් අතර උගතුන් යම් ප‍්‍රමාණයක්  ඉන්නව. අකමැත්තෙන් වුවත් වැඩිම පිරිස පාන්කඩ උගතුන් බව කිව යුතුයි. සහතික නැති සාමාන්‍ය සිංහලයන් ප‍්‍රමාණය වැඩියි. ලංකාවට ගිය විට සල්ලි ටිකක් විසිකරල ලොකුකම පෙන්වීම මේ දෙපාර්ශවයෙන්ම කෙරෙනව. ඊට වැඩිය ලොකු දේවල් කරන අයත් ඉන්නව. නැගෙහිර පළාතේ සිංහල ජනපද රකින්ඩ උපකාර කරන සිංහල පිරිස් හොඳම උදාහරණයයි.

බර්ලින් විහාරය එල්ටීටීඊයෙන් බේරාගත් හැටි Read More »

ජවිපෙ, ඇමරිකන් කොමියුනිස්ට්වාදය හා ඉස්ලාම් අන්තවාදය

ඉන්දියාව, මාලදිවයිනේ බලය පතුරුවාගෙන සිටියේ ඊබ‍්‍රාහිම් මොහොමඞ් සොලීට ආධාර කිරීමෙනි. 2018 වසරේ දී, අබ්දුල්ලා යමීන් බලයෙන් පහකර, සිරගතකරවා දේශපාලන බලය පිහිටුවාගත් සොලී,  ඉන්දියානු ව්‍යාපාරිකයන්ට සහ හමුදාවට මාලදිවයින් භූමිය විවෘත කර දුන්නේය. එය චීනයේ ‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්’ මහා ව්‍යාපෘතිය දුර්වල කිරීමක් විය.   පසුගිය මාසයක මාලදිවයින් මහා මැතිවරණය පැවැත්විණි. මොනම කුඩා රටක්වත් විදේශ ආධිපත්‍යයට කැමති නැති

ජවිපෙ, ඇමරිකන් කොමියුනිස්ට්වාදය හා ඉස්ලාම් අන්තවාදය Read More »

ආධුනිකයාගේ කටුසටහන

දෘෂ්ටි කෝණය නිසා රසය මොට වුණු නිර්මාණයක් අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ පුදුමයි පුතුනි කිම මගෙ

ආධුනිකයාගේ කටුසටහන Read More »

අණ්ඩරේගෙ ටෙලි මේල්

කුකුළු නින්දෙන් හිටි මහතුවාට උන්හිටිගමං මහතුවාගේ ආතා කෙනෙක් හීනෙන් පෙනී තිබේ. තමන්ගේ උසස් පරම්පරාවේ මුල් පුරුකක් එලෙස හීනෙන් පෙනීම කුකුළු සායම් නිෂ්පාදනාගාරයක් කුලියාපිටියේ වොක්ස් වැගන් රථ නිෂ්පාදනාගාරය ළඟ දැම්මා වගේ සතුටක් මහතුවාට ගෙන දෙන්නක් වී තිබේ. හීනෙන් පෙනුණු එතුමා මහතුවාට ඉංග්‍රීසි භාෂාව හෝ කොරියානු භාෂාව නොව, නොමිලයේ ම සතුන් සමඟ කතා කරන භාෂාව උගන්වා තිබේ.

අණ්ඩරේගෙ ටෙලි මේල් Read More »

අපේ අධ්‍යාපනයට තාක්ෂණික විෂය මාලා එකතු කළේ ධර්මපාලතුමා ඒ පිළිබඳ කතා කරලා අවුරුදු 100කට විතර පස්සේ.

මහාචාර්ය වසන්ත දේවසිරි “අනුකාරක පේරාදෙණි උගතුන්ගේ ඉතිහාසය නිසා අපට අභිමානවත් පරපුරක් හදා ගන්න බැරි වුණා.” අනගාරික ධර්මපාලතුමා දියත් කළ ජාතික විමුක්ති ව්‍යාපාරයේ අධ්‍යාපන – ආර්ථික දර්ශනය, වර්තමානයේ අපේ රට මුහුණ දෙන අභියෝග සහ අප ගත යුතු මග පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති, මහාචාර්ය වසන්ත දේවසිරි මහතා සමග සිදුකළ සාකච්ඡාවකි. අනගාරික ධර්මපාලතුමාගේ 159 වන

අපේ අධ්‍යාපනයට තාක්ෂණික විෂය මාලා එකතු කළේ ධර්මපාලතුමා ඒ පිළිබඳ කතා කරලා අවුරුදු 100කට විතර පස්සේ. Read More »

ඊසොප් බෝසත්

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic By Pennington සැබෑ ඊසොප් කවුරුන්දැයි සොයා ගැනීම තරමක දුෂ්කර ක‍්‍රියාවකි. ඊට ප‍්‍රධාන හේතුව ඊසොප් ග‍්‍රීසියට අයත් සෙමෝස් දිවයිනෙහි විසූ වහලෙකි යන කතාන්දරය ලෝකය පුරා තහවුරුකර තිබීමයි. සෙමෝස්, වර්තමාන තුර්කිය ආසන්නයේ පිහිටි දිවයිනකි. මෙය පුරාණ කාලයේ ග‍්‍රීකයන්ට අයත්ව තිබුණි. සෙමෝස්හි විසූ ඊසොප් වහලා ගැන තොරතුරු සොයන්නෙකුට මෙම දිවයිනටම සම්බන්ධකමක් ඇති කතාන්දර කියමින්

ඊසොප් බෝසත් Read More »

ජාතකකතා, ඊසොප්ගේ කතා වූ හැටි

ඊසොප් වනාහි ලෝකයේ වඩාත් ප‍්‍රසිද්ධ උපමා කතාකරුවා බවට වාදයක් නැත. ඔහු ග‍්‍රීකයන්ට අයිතිව තිබූ සෙමෝස් නමැති දිවයිනේ විසූ වහලෙකු බව කියවෙන නමුදු ඒ හැඳුනුම්පත ව්‍යාජ එකකි. ඊසොප්ට ඒ බොරු හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ, ලෝකයේ දැනුම උල්පත බටහිර බව පෙන්වා දීමේ වුවමනාව ඇති පිරිසක් විසිනි. එසේ බොරු හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබීමට පෙර, ඊසොප් කවුරුන්ද යන දෙගිඩියාව

ජාතකකතා, ඊසොප්ගේ කතා වූ හැටි Read More »

Scroll to Top