ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පසුගිය දිනවල වරින් වර මා විසින් ලියන ලද ලිපිවල හේගල්ව දෙපයින් සිටුවීමට කාර්ල් මාක්ස් ගත් දුබල උත්සාහයේ සිට ශ්‍රී ලංකාවේ මාක්ස්වාදීන් මාක්ස්ව තේරුම් ගත්ත ආකාරයේ වැරදි ස්වභාවය ගැනත් සඳහන් කළා. ඒ වගේම ඉතාමත් මෑතකදී ලියන ලද ලිපියක මා සඳහන් කළා ශ්‍රී ලංකා සමාජයට වැරදුනේ අපේ පැවැත්මෙන් සම්මා දිට්ඨි සහ සම්මා
ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය Read More »
