බුදුන් ලංකාවට වැඩියේ නැතිලු චේ ගුවේරා නම් ආවාලු!
රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. වෙසක් තෙමගුල පසුවී දින දෙකක් වුව ශ්‍රී ලංකාව සිසාරා හමාගිය ඒ දහම් පණිවුඩය සහ සිල් සුවඳ පොසොන්ද පසුවී තවත් කාලයක් පවතිනු ඇත. එබැවින් මේ සටහන තැබීමට මම ප්‍රමාද නැත. මේ අතීත මතකය මම හැදුන වැඩුන වැලිගම, කුෂ්ඨරාජගල කේන්ද්‍ර කොටගෙන වුවද මේ ඔබ සැමටම පොදු චමත්කාර මතකයක් බැව් දනිමි. 1960-70 දශකයට අදාලව
බුදුන් ලංකාවට වැඩියේ නැතිලු චේ ගුවේරා නම් ආවාලු! Read More »
