ISIS ඇමරිකාවේ නිර්මාණයක්ද?
සෑම් සෙනෙවිරත්න Photo courtesy of Shutterstock කීර්ති රත්නායක පළ කර ඇති මුහණුපොත් රචනාවකට අනුව, අයිසිස් සංවිධානය ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ නිෂ්පාදනයකි. ඊට හේතුව රුසියාව, ඉරානයේ හා කටාරයේ තෙල්, ඉරාකය හා සිරියාව හරහා වැටෙන නළ මාර්ගයක් මගින් යුරෝපයට විකිණීමට ගත් උත්සාහය වැළැක්වීමයි. අයිසිස් සංවිධානය, සිරියාවේ තෙල් නළය එලන ප්‍රදේශයේ ඉස්ලාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කර එය
ISIS ඇමරිකාවේ නිර්මාණයක්ද? Read More »
