මහාවංශයේ නැති ඉතිහාස කතා
කොලට් සේනානායකනාරද කරුණාතිලක සරුමරුහි අශෝක සෙල්ලිපියක්. ‘යේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවකි’ යන ප්රවෘත්තිය යුරෝපයේ පැතිරුනේ ඉන්දියාවේ සංචාරයක යෙදුන රුසියානු ගවේෂක නිකොලොස් නොටෝවිච් ‘යේසුස් ක්රිස්තුස්ගේ අප්රකට ජීවිතය (The Unknown Life of Jesus) තොරතුරු සංග්රහය ඉදිරිපත් කිරීමෙන් පසුවයි. බිෂොප්වරුන්ගේ පාර්ශ්වය ඊට පිළිතුරු දුන්නේ නොටෝවිච් අවමානයට ලක් කෙරෙන ප්රවෘත්ති පැතිරවීමෙනි. ක්රිමියාවේ උපන් යුදෙව්වෙකු වූ නොටෝවිච් ක්රිස්තියානි ආගමට සතුරුකම් කරන්නෙකු
මහාවංශයේ නැති ඉතිහාස කතා Read More »
