කියුබානුවන් කබලෙන් ලිපට
ඉන්දික මාවිල්මඩ ලබන වසරේදී ඉන්ධන, ජලය, විදුලිය, ප්රවාහනය සහ තවත් සේවාවන්හි මිල ඉහළ දැමීමටත්, සහනාධාර කප්පාදු කිරීමටත් දියුණු වෙමින් පවතින පුද්ගලික අංශයට තහංචි පැනවීමටත් කියුබානු රජය තීරණය කර ඇත. මේ නිසා සාමාන්ය ජනයාගේ ජනජීවිතය ඉතා අසීරු තත්වයකට පත් වනු ඇතැයි කියුබානු ආර්ථික විශේෂඥයෝ පවසති. වැඩි විදුලි පරිභෝජනයක් ඇති නිවාසයන්හි විදුලි බිල 25%කින් පමණද ඇතැම් නිවාසයන්හි
කියුබානුවන් කබලෙන් ලිපට Read More »
