කළුලකීලාගෙ වැඩ මතකේට ගේන හැඩ
කළුලකීලාගෙ වැඩ මතකේට ගේන හැඩ Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක මිය ගිය පුද්ගලයාට විප්ලවීය ආචාරය දැක්වීම හෝ සුබ ගමන් පැතීම බටහිර සිරිතකි. සිංහල බෞද්ධ සම්ප්‍රදාය නිවන් සුව ප්‍රාර්ථනා කිරීමයි. අකුසල් කිරීම මෙන්ම දැනුම රැස්කිරීමද පුද්ගලයකුගේ සංසාර ගමන දික්කරන්නට හේතු වේ. ඕනෑම ළමයෙකු උපතින් දැනුමක් හිමි කරගෙන සිටින බව, පැරණි පෙරදිග අධ්‍යාපනයේ පිළිගැනීම විණි. බ්‍රාහ්මණ, ජෛන සහ බුදු දහම පුද්ගලයා උපතින් හිමිකරගන්නා දැනුම
සංසාරගත දැනුම සහ ‘අධ්‍යාපනය’ Read More »
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි පොංගල්, දෙමළ රටේ (තමිල්නාඩුව) උපන් උත්සවයක් යයි සිතන්ට කරුණු ගණනාවක් තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ඩයස්පෝරාව, එම උත්සවය නිමිත්තෙන් ප්‍රියදර්ශනී නමැති නිවේදිකාව යොදාගෙන විසුරුවා හැරි පණිවිඩය මගින් කෙරෙන්නේ උත්සවය ඉදිරියට දමා ඊළාම් බෙදුම්වාදී චින්තනය බෙදාහැරිමයි. නිවේදිකාවගේ පසුබිමෙන් පෙනුන ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙක සහ කඳුකරය එක්කර සැදූ සිතියම පැරණි කොටි බෙදුම්වාදීන්ගේ සිතියමේ අලුත්
වෛරයම බෙදන ගොං බඳින කනු Read More »
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි පීඩිත පංතිය ගළවා ගැනීම සඳහා ලංකාවේ වමේ ව්‍යාපාරය බිහි කළ සියලු නායකයින් ධනපති පංතියේ අයයි. ඒ සියලු දෙනා උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට හෝ වෙනත් බටහිර රටක යාම ඊට සාක්කියකි. මේ කාලයේ රටේ ගැමියන්ට එංගලන්තය ගැන දැනුම නොතිබුණි. ඔවුන් බොහෝමයකගේ දරුවන්ට පාසැල් නොතිබුණි. එංගලන්තයට ගිය පොහොසත් තරුණයින් පිරිස සමසමාජ පක්ෂය පිහිටුවූයේ රටේ දුප්පතුන්ව
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි නන්දා මාලිනී, භාරතයේ පිළිගත් සංගීත විද්‍යාලයක සංගීතය හදාරා උපාධියක් ලබා ඇත. ඇයට සමකාලීනව සහ පෙර කාලයේ ඉන්දියාවට ගොස් සංගීතය උගත් තවත් කලාකාරියෝ සිටිති. ඔවුන් අභිභවා නන්දා ප්‍රසිද්ධිය ලැබුවේ, ’මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි’ ගීතයෙනි. මෙයින් ඔප්පු වන්නේ නන්දා මාලිනී ජනප්‍රිය ගායිකාව සිංහලයන්ගේ නිර්මාණයක් බවයි. එක්සත් රාජධානියේ සිංහල සංවිධානය සංගීත
ජාතිය නසන්නන්ගේ රා(සා)ජ්ජය Read More »
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ලෝක ඉතිහාසයේ මහා මිනිස් ඝාතකයින් වශයෙන් ප්‍රසිද්ධව සිටින සෑම පුද්ගලයෙකුම පාහේ දේශපාලන බලය ලැබීමෙන් පසු ඒ තත්වයට පත්වූන්ය. මෑත ඉතිහාසයට අදාළව ඇඩෝල්ෆ් හිට්ලර් සහ රුසියාවේ ජෝසප් ස්ටාලින් නම් දෙක ඉදිරියෙන්ම තිබේ. මොවුන් දෙදෙනාම දේශපාලන බලය ලබාගන්නා තෙක් ප්‍රචණ්ඩකාරී පුද්ගලයින් නොවූහ. දේශපාලන බලය හිමිකර ගැනීමෙන් පසුව ඔවුහු මනුෂ්‍ය ඝාතකයින් බවට පත් වෙති. මොවුන්ගේ
ලිබරේෂන් තියලොජියෙන් ඉපදී එයින්ම නැසුන ජවිපෙ Read More »