ඕනේ අච්චර මෙච්චර – බෑනේ තිබුණත් කොච්චර
ඕනේ අච්චර මෙච්චර – බෑනේ තිබුණත් කොච්චර Read More »
රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය බොරුව සහ අසත්‍යය කිරුළුපලන් සිල්ලර දේශපාලනයකට ඇබ්බැහි වී ඇති රටක වත්මන් පරපුරකට මෙවන් දේවල් ලියා කුමන පලයක්දැයි යන මන්දෝත්සාහී බව දැනෙද්දී වුවද මේ අකුරු ලියවෙයි. ඉතිහාසයේ සිදුවූ දෙය එමෙන්ම නැවත සිදුවුවහොත් එය පළමුව හාස්‍යයක්ද දෙවනුව ඛේදවාචකයක් ද වන බව අප අසා තිබේ. “වානේ පන්නරය ලැබූ හැටි ” කෘතිය ගැන සහ “පාවෙල්
වානේ පන්නරය මොට්ට වූ හැටි Read More »
ඡායාරූපය ලංකාදීප පුවත්පතිනි සිංහල රජවරු දන්ත ධාතු ප්‍රදර්ශන උත්සව පැවැත්වූහ. ඒ රටේ බෞද්ධ නායකයින් වශයෙනි. අනුර කුමාර ජනාධිපති සහෝදරයා හා ඔහුගේ හිනිදුම සුනිල් සෙනවි, බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමතිවරයා, බෞද්ධයින් නොවේ යැයි සිතන සිංහල බෞද්ධයෝ සිටිති. ජනාධිපතිවරයා ගැන එසේ සිතන්නේ ඔහු මාක්ස්වාදී දේශපාලන පක්ෂයක් වූ ජවිපෙ නායකයා වීම, පිරිත් නූල් කඩා විසිකිරීමේ චෝදනා වැනි කරුණු
තිස්ස විහාරයේ පින්කම කඩාකප්පල් කර දළදා ප්‍රදර්ශන පවත්වන ආණ්ඩුවේ දෙබිඩි වැඩ Read More »
ඩේවිඩ් ඇන්තනි Pic. credit: srilankaguardian.org මෙවර සිංහල අලුත් අවුරුද්ද, සිංහල සංස්කෘතිය මහත් ව්‍යසනයකට මුහුණ දෙමින් පවතින බවට සාක්කියකි. ඉතිහාසය පුරා සිංහල උරුමය ප්‍රකාශ වී ඇත්තේ සිංහල පාලකයන්ගෙනි. දොන් ජුආන් ධර්මපාල, ජයවර්ධනපුර රාජධානියේ රජවීම සිංහල උරුමය වැනසුන අවස්ථාවකි. දැන් රටේ ඊට සමාන දෙයක් සිදු වෙමින් පවතී. ජනාධිපති අනුර කුමාර දිසානායක මාක්ස්වාදියෙකි. ලංකාවේ මාක්ස්වාදීන්ට පංති මිස ආගම්
ඉන්දියානු විරෝධයෙන් ඉන්දියානු රූකඩයට Read More »
කවුඩංගොල්ලේ මහ විදානේ ඡායාරූපය මුහුණුපොතෙන් උපුටා ගන්නා ලද්දකි. ලෝක රාජ්‍ය නායකයින්ගේ සමුළුවට ගිය අනුර ජනාධිපති සහෝදරයා දිවකුරු බඳින ලද්දෙකුගේ තත්වයට පත්වූ අයුරු රටම දැක්කේය. ලංකාවේදී නම් මයික් එකක් ඉස්සරහට ගිය විට ඔහු කතාකරන්නේ දිවේ හෙණරාජ තෛලය, නැතිනම් කහඹිලියා ගා ඇති පරිදිය. උස් තැන් දැක හැකිළෙන්නේමිටි තැන් දැක පුප්පන්නේනිවටුන් බව හිතමින්නේමගේ පුතා නැළවෙන්නේ කියා ටිබෙට් ජාතික
ආණ්ඩුව අසමත් බව අනුර පිළිගනී Read More »
සෑම් සෙනෙවිරත්න Pic. credit: Lenin Nolly/NurPhoto via Reuters connect/Atlantic council ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා පැනවූ අලුත් බදු ගැන ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත පඬිවරුන් විවිධ කතා කියති. පොදුවේ ඒ හැම කතාවකින්ම තේරෙන්නේ, අපේ දේශපාලකයන්ට ලෝක ආගමික, දේශපාලනික, ආර්ථික යුද්ධය ගැන ඇති නොදැනුවත්භාවයයි. රටේ පොල් හිගයට හේතුව සම්බෝල කෑම යැයි කියා ජනප්‍රියත්වයට පත් නියෝජ්‍ය ඇමතිවරයකු මුහුණු පොතේ තබා
මාලිමා ආණ්ඩුවේ පලු ගලවන ඇමරිකන් බෝම්බ Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: The Guardian ‘අද මහා මාර්ගේ දුකින් හිඟන්නා හෙට ධනපතියා වී සැප විඳිනා රජ දුගි වේ දුගි රජ වේ සෝබා දහම සේ කැරකේවී රථ රෝදේ වාගේ’ කලක් ජනප්‍රියව පැවති සිංහල සින්දුවක කොටසකි. මාක්ස්වාදයට අනුව මෙයින් ඉදිරිපත් කෙරන්නේ අමු ප්‍රතිගාමී අදහසකි. මාක්ස්වාදයෙන් බැහැර වූවෙකුට සින්දුවෙන් ප්‍රකාශ වන්නේ පට්ට ඇත්තකි. වර්තමානයේ ධනපතියන් වී
මාලිමාවේ නිර්ධනයන් නැති නිර්ධන පන්තිය සහ මාක්ස්ගේ විලංගු ලෑ නිර්ධන පන්තිය Read More »