අනුර යන්නෙ කොයි පාරේ?

ඬේවිඞ් ඇන්තනී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට සැපයූ කේලාම් බලයෙන් රුසියාවේ ඉගෙනුම ලබමින් සිටි විජේවීරගේ ශිෂ්‍යත්වය අහිමි විය. රටත් ගමත් දෙකම නැතිවූ විජේවීර චීන කොමියුනිස්ට් පක්ෂ කාර්යාලය නවාතැන කරගත්තේය. චීන කණ්ඩායමේ නායකත්වය දරමින් සිටි ෂන්මුගදාසන් අසරණ වූ විජේවීරගෙන් හොඳ සීරුවට ප‍්‍රයෝජන ගත්තේය. විජේවීර, ෂන්ගෙන් ගැළවුනේ යාපනේ පැවැති සම්මේලනයෙන් පසුවය. ෂන්, තමන් හිතාගෙන සිටි

අනුර යන්නෙ කොයි පාරේ? Read More »