ජේ. ආර්. ජයවර්ධන

මහින්ද හොරා නාටකයේ තිරෙන් වැහුණු කතා

සෑම් සෙනෙවිරත්න Pic. credit: eastasiaforum.org මහින්ද රාජපක්ෂ හොරකු යැයි ජන සම්මතයක් ගොඩනැගෙන්නට ප්‍රධාන හේතුව, ‘අරගල’ කානිවලය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රචාරයන්ය. මහින්දට බලයේ සිටි අවසන් කාලයේත් හොර චෝදනා යම් ප්‍රමාණයක් එල්ල විණි. මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ අයිතිය, ඇමරිකාවේ බේස්බෝල් කණ්ඩායම්වල අයිතිය, ටැන්සානියාවේ දියමන්ති ආකරවල අයිතිය ආදී චෝදනා හාස්යෝත්පාදක කතා වශයෙන් සැලකීමට පුළුවන. මීට

මහින්ද හොරා නාටකයේ තිරෙන් වැහුණු කතා Read More »

රට කෙලින් කරන්න ගෙනා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උණ පුරුක

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: kenwytsma.com ‘වික්සිත් භාරත්’ ඉන්දියාවේ අගමැතිවරයාගේ රට නැංවීමේ සැලසුමයි. නිදහසින් වසර 100 සපිරෙන 2047 දී ඉන්දියාව ‘සංවර්ධිත’ රටක් කිරීම එහි අරමුණයි. එය තම නිදහසට තර්ජනයක් යැයි සිතන අසල්වැසි රටවල්, ඊට මුහුණ දීමට සැරසෙති. චීනය, බ්‍රහ්මපුත්‍ර නදියේ ඉහළ කොටස හරස් කර වේල්ලක් බඳින්නට සැරසීම නිදසුනකි. එවිට ඉන්දියාවට විකසිත වීමට නොහැකිය. වේල්ල නිසා

රට කෙලින් කරන්න ගෙනා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උණ පුරුක Read More »

සජිත්ගේ ‘ස්මාර්ට්’ ගොන්කතා

කොලට් සේනානායකනාරද කරුණතිලක ඇලෙක්සැන්දර්ගේ හමුදාව සමඟ ඉන්දු නිම්නයට පැමිණි ඇතැම් ග‍්‍රීක උගතුන්, ඉන්දියාවේ දාර්ශනිකයන් සොයා ගිය බව පැරණි ග‍්‍රීක ලේඛනයන්හි සඳහන් වේ. හින්දු හා ඉස්ලාම් සංස්කෘතීන් යටතේත් ඉන්දියානු භූමිය තුළ දාර්ශනිකයන් බිහි විය. සද්ගුරු, වර්තමානයේ ප‍්‍රසිද්ධියට පත්ව සිටින ඉන්දියානු දාර්ශනිකයෙකි. Inner Engineering; A Yogi’s Guide to Joy පොතෙන් එතුමා ඉදිරිපත් කරන සිත පිළිබඳ විග‍්‍රහය කෙරෙහි

සජිත්ගේ ‘ස්මාර්ට්’ ගොන්කතා Read More »

දේශපාලනයේ උතුර දකුණ හා වම දකුණ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා phD Photo credit: peacecommission.kdsg.gov.ng ධනවාදය බිහිවෙන්න කලිනුත් ධනපතින් හිටියා. ඔවුන් සෑම දෙනෙක්ම වාගේ ධන හිමියන් වූයේ කිසිම දෙයක් නොකර වුවත් පාරම්පරිකව උරුම වන දේපළවලට අයිතිවාසිකම් කියූ නිසයි. වැඩවසම් ක්‍රමයෙන් මදක් ඔබ්බට ගොස්, ඉඩම් හිමි වැවිළිකරුවන් තමන් සතු ඉඩකඩම්වලින් ආදායම් ඉපදවීම තුළින් ඔවුන් ධනපතියන් වීම ඇරඹුණා. එම ධනපතියන් යටතේ සේවය කළ ශ්‍රමිකයන්

දේශපාලනයේ උතුර දකුණ හා වම දකුණ Read More »

ජේආර්ගෙ මිනීපෙට්ටිය

තමා මිය ගිය පසුව දේහය තැන්පත් කරන මිනීපෙට්ටයේ හැටි ස්වභාවය දැන ගන්නඩ ජේආර් කල්පනා කළා. ජේආර් ප‍්‍රසිද්ධ අවමංගල සමාගම් සේරටම මේ උවමනාව දැන්නුව. හොඳම මිනීපෙට්ටිය නිර්මාණය කරන සමාගමට අනාගතයේ රජයේ රෝහල්වල මිනී කොන්ත‍්‍රාත්තුව දෙන බවත් කිව්ව. දැන් අවමංගල සමාගම් හෝගාල උනන්දු වෙනව වැඩ පෙන්නල කොන්ත‍්‍රාත් එක ගන්න. ප‍්‍රදර්ශනය පැවත්වූ දවසෙ ප‍්‍රදර්ශන භූමියට එක එක සමාගම්වලින්

ජේආර්ගෙ මිනීපෙට්ටිය Read More »

යුද්ධ භටයාගේ කතාව

බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය ප‍ළ කළ ‘ජේ. ආර්. ගැන අප ඇසු කථා’ පොතට ලොකු ඉල්ලීමක් ඇතත් එය මේ අවස්ථාවේ ඉටු කිරීමට නොපුළුවන. ඒ නිසා පොතේ අඩංගු කතා මෙසේ ඉදිරිපත් කරමු. උතුරේ යුද්ධයට ගිය හමුදා භටයින් සිය ගණනින් මිය ගියා. තුවාල ලැබූ ඔවුන් සමහරෙක් කොළඹ ගෙනාව. දවසක් ජේ. ආර්. තුවාල ලැබූ භටයින්ගෙන් පිරීගිය

යුද්ධ භටයාගේ කතාව Read More »

ජේ. ආර්. ගැන අප ඇසූ කතා

ඡන්ද දායකයින් නූගතුන් සේ හැසිරෙන රටක හැම යහපත් දෙයක්ම පෙරළෙන්නේ කණපිටටයි. සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව පෙරළා, ජේ. ආර්. ජයවර්ධන බලයට පත් කිරීම හොඳම නිදසුනක්. ඉස්සර ලංකාවෙ පුරවැසියන්ට රටේ මොනම තැනකට යන්ඩවත් හැඳුනුම්පතක් වුවමනා වුනේ නෑ. 71 ජවිපෙ කැරැල්ලෙන් පසු ඒ නිදහස නැතිවෙලා රටේ හැමෝටම ජාතික හැඳුනුම්පතක් පාවිච්චි කරන්න සිද්ධ වුනා. මෙම ක‍්‍රියාව තදින්ම විවේච්නය කරපු එජාප

ජේ. ආර්. ගැන අප ඇසූ කතා Read More »

තුප්පහියෝ

කොලට් සේනානායකනාරද කරුණාතිලක නෙස්ලේ විරෝධී සටනේ පෝස්ටරයක්. https://www.loc.gov/resource/ppmsca.42801/ තුප්පහිකම පෘතුගීසින්ගේ තානාන්තරයකි. තුප්පහිකම ලබාගත් ලාංකිකයන්ට රටට, ජාතියට, ආගමට හතුරුකම් කිරීමට සිදු විය. ඔවුන්ට ජාතික හැඟීම් පහළ වූ අවස්ථා තිබුණි. එදා, මාතර සමරවික‍්‍රම මුදලි, ‘සියබස්මල්දම’ රචනා කරන්නැයි පූජ්‍ය කිරම ධම්මානන්ද හිමියන්ට ඇරියුම් කළේ එවැනි අවස්ථාවකයි. ‘‘පැමිණ මාතර පුරට කොන්සේජුවේ තුප්පහිකම ලබාගෙනවසන හෙන්ද්රික් සමර මුකවෙටි මුදලි සඳු කළ

තුප්පහියෝ Read More »

Scroll to Top