ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් බවට පත්වීම පුදුමයක් නොවෙයි
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අඩුම වශයෙන් අනුර කුමාර දිසානායකට ලැබෙන ආදායම ජවිපෙ මධ්යම කාරකසභිකයින් සමඟ හෝ සමානව බෙදාගන්නවද? මානව ඉතිහාසයේ ප්රථම වරට සමානාත්මතාව පිළිබඳව කතා කළේ පැල්පතකින් ආ දුප්පත් මනුෂ්යයෙක් නොවේ. ඔහු රජ පවුලකින් පැවත ආ ඔටුන්න හිමි කුමාරයෙක්. අත්හරින්නේ මාළිගා තුනක් හා සක්විති රජකම. මාක්ස් දිළිඳු වුවත් ඔහුගේ අතිජාත මිත්ර Fedrick Engels එංගලන්තයේ
ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් බවට පත්වීම පුදුමයක් නොවෙයි Read More »
