මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා

අනුර මේ කරන්නේ බැනියමෙන් අමුඩෙ ගහනවා වගේ වැඩක්

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අනුර කුමාර යාපනේදී දෙමළ ජනයාගේ පිළිගැනීම් මැද Pic. credit: colombotelegraph.com අනුර කුමාර සිංහලෙන් කතා කරන විට ලංකාවේ නැති ජාතිවාදයක් ගැන නිතර දොඩවනවා. ඉංග්‍රීසි භාෂාවේ ‘racism’ වචනයේ සිංහල අරුත ‘වර්ගවාදය’ යි. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අනුර කුමාරට ඉංග්‍රීසි බෑ කියා සිනාසුනත්, භාෂාවක් බැහැ කියා සිනාසෙන්න කාටවත් අයිතියක් නෑ. අනුර කුමාරට සිංහලත්

අනුර මේ කරන්නේ බැනියමෙන් අමුඩෙ ගහනවා වගේ වැඩක් Read More »

පොට්ට කාසි වෙච්චි විප්ලවකාරයෝ

ඩේවිඩ් ඇන්තනි දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව කේන්ද්‍ර කරගත් සෝවියට් දේශය නමැති සුවිශාල අධිරාජ්‍යය ගොඩනැංවීමට ජෝසප් ස්ටාලින් සහෝදරයා මූලික වූයේය. ඔහුගේ මරණයෙන් පසු ඒ හා සමාන ශක්තිමත් නායකයෙකු බිහිකර ගැනීමට රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයට නොහැකි විය. ලංකා ගුරු සංගමය නම්, ගුරු වර්ජන මෙහෙය වීමට සමත් ජෝසප් ස්ටාලින් කෙනෙකු බිහි කර ගත්තේය. ‘පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්ඩ බෑ’යි

පොට්ට කාසි වෙච්චි විප්ලවකාරයෝ Read More »

මන්ත්‍රී දිව්‍යලෝකෙ ගියා වගෙයි

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ බර්ලින් නගරය නැගෙනහිර බටහිර යනුවෙන් කොටස් දෙකකට කැඩුණි. රුසියාවේ වුවමනාව පරිදි කොමියුනිස්ට් පාලනයක් ක්‍රියාත්මක වූ නැගෙනහිර ජර්මනියේ පාලකයෝ බටහිර බර්ලිනය වටා පවුරක් ඉදිකර එය හුදකලා නගරයක් කළහ. බටහිර බර්ලිනයේ සිටි විදේශිකයන්ට විසා බලපත්‍රයක් ලබාගෙන නැගෙනහිර බර්ලිනයට යාමේ හැකියාව පැවතුණි. නමුත් එහි වෙසෙන්නන් සමග ඇයි හොඳයිකම් ඇතිකර ගැනීම පහසු දෙයක් නොවීය.

මන්ත්‍රී දිව්‍යලෝකෙ ගියා වගෙයි Read More »

රාජ්‍ය පාලන චක්ගුඩු සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රාජාසන කතාව ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිංහල ජාතියෙන් සමාව ගත යුතුයි. ජාති ආගම් කුලභේදවලින් තොර රටක් බිහිකිරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව බව පැවසුවා. ප්‍රශංසනීයයි. මොනවා මකන්න ගියත් ඔහුට සිංහල ජාතියේ හා බුදු දහමේ අනන්‍යතාව යටපත් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඔහුත් හරිනිත් අනෙකුත් ගෝල බාල පිරිසත් රටේ බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව අවම

රාජ්‍ය පාලන චක්ගුඩු සෙල්ලම Read More »

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය

මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා PhD Pic. credit: genome.gov වෙනසක් අවශ්‍ය යැයි කියා සමාජයක් තුළ කෘතිම වෙනසක් ඇති කිරීමට දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන්නේ නම්, ජනතාව එම ඊනියා වෙනස ප්‍රතික්ෂේප කළ යුතුයි. සරලව කිව්වොත්, මේ හැම දේශපාලන ප්‍රයත්නයක් පිටුපසම තිබෙන්නේ හෙළ දීපයේ චිරස්ථිතිය රඳා පවතින ශක්තිමත් ටැඹවල් වන සිංහල භාෂාව, බුදුදහම හා ජාන ශක්තිය විනාශ කර දැමීමේ

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය Read More »

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා

සෑම් සෙනෙවිරත්න ඉන්දියාවේ පහල වූ ශාස්තෘන් වහන්සේ සහ දාර්ශනිකයන් පිළිබඳව අප්‍රමාණ සාක්කි තිබේ. උන්වහන්සේලාගේ ධර්මය හා දාර්ශනික අදහස් ‘සේද මාවත’ නමින් වර්තමානයේ හඳුන්වන වෙළෙඳ මාර්ග ඔස්සේ බටහිරට හෙවත් අපරගෝයානයනට පැතිරිණි. බටහිර දැනුමට පදනම වැටෙන්නේ ඒ දැනුම සොයා බටහිර සිට පෙරදිගට පැමිණි පඬිවරුන්ගෙනි. ඔවුන්ගේ පරම්පරාවේ සාමාජිකයෙකු වූ ඇරිස්ටෝටල් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩයන්ගේ පාලනය’ යැයි හඳුන්වා ඇත. එයද

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා Read More »

පොන්තනෝනලගෙ දේශපාලනය

සෑම් සෙනෙවිරත්න ජාතිකවාදී අදහස් ඇත්තන්, ජාතිය ජයග්‍රහණය කරවීමට නොසිතා තනි තනිව ජයග්‍රහණය කිරීමට සිතීම ජාතියේ අවාසනාවකි. වෙනදා රට ජාතිය බේරාගන්නට භික්ෂුන් වහන්සේලා නායකත්වය ගත්හ. බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩිතබා එහි වරද භික්ෂූන් පිට පටවා, භික්ෂුව සමාජයේ අපකීර්තියට ලක්කරවූ අවස්ථාවේ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් ඉදිරිපත් වී සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලනයට කැඳවාගෙන ඒම වර්තමාන කාලයේ නිදසුනකි. එවැනි ධෛර්වන්ත මගපෙන්වන්නෙකු බිහිනොවන පරිදි

පොන්තනෝනලගෙ දේශපාලනය Read More »

රාජ්‍ය ආගමට බිම දාගෙන බැට දෙන ලෝකයේ එකම එක අරුම පුදුම රට

කොලට් සේනානායකනාරද කරුණාතිලක ලෝකයේ ඉස්ලාම් රටවල් විශාල සංඛ්‍යාවක් තිබේ. මාලදිවයින, බංගාලි දේශය, පකිස්ථානය ලංකාවට සමීප ඉස්ලාම් රාජ්‍යයන් තුනකි. අතීතයේ බෞද්ධ රටක්ව පැවති මාලදිවයිනට බුදුරුවක් පෙන්වන වෙසක් පතක් වත් ගෙනයාමට එහි වර්තමාන පාලකයින්ගෙන් අවසරයක් නොලැබේ. ඇමරිකාවේ Pew Research Center ආයතනයේ පර්යේෂණ වාර්තාවකට අනුව ලෝකයේ රාජ්‍ය අනුග්‍රහය සහිත ආගමක් ඇති රටවල් අතරින් 2/3ක් ඉස්ලාම් රාජ්‍යයන්ය. ලොවේ ක්‍රිස්තියානි

රාජ්‍ය ආගමට බිම දාගෙන බැට දෙන ලෝකයේ එකම එක අරුම පුදුම රට Read More »

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද

කොලට් සේනානායකනාරද කරුණාතිලක ‘ආර්ය’ න්‍යාය, බ්‍රිතාන්‍ය යටත් විජිතයට සේවය කළ මැක්ස් ම්‍යුලර් ප්‍රධාන බටහිර උගතුන් පිරිසකගේ දක්ෂ නිර්මාණයකි. එය තහවුරු කිරීමට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ උගතුන් කිහිප දෙනෙක්ම පෙළ ගැසුනහ. මේ සාවද්‍ය න්‍යාය පාසල් පොත්වලට පවා ඇතුළු කිරීමට ඔවුන්ට හැකි විය. ආර්ය න්‍යාය හේතුවෙන් ඉන්දියාවට විශාල හානියක් සිදු විය. ස්වදේශිකයින් යුරෝපීන් හා සමාන සංක්‍රමණිකයෝ බවට පත් වූහ.

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද Read More »

පුදනකොටම කාපි යකා

සෑම් සෙනෙවිරත්න රටේ ජනයාගෙන් වැඩි පිරිස රට මෙහෙයවීමේ වගකීම අනුර දිසානායකට පවරා ඇත. සියයට 50ක් ඉක්මවූ බලයක් ලබාගැනීමට නොහැකි වුවද, ඔහු පැහැදිලි ජයග්‍රහණයක් ලබා තිබේ. රට කඩාවැටීමට බලපෑ සත්‍ය හේතු සඟවා, දේශපාලකයන් හොරකම් කිරීම රට විනාශයට හේතුව යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මාලිමාවේ දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයට හැකි විය. මේ නිසා අතීතයේ පොදු දේපොළ විනාශ කිරීම, වැඩ

පුදනකොටම කාපි යකා Read More »

Scroll to Top