මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා

“විසඳුම” දේශපාලනීකරණයෙන් මුදාගනිමු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අපේ මෑත දේශපාලන ඉතිහාසය ලියැවී ඇත්තේ වේදනා අඳෝනා සෝ සුසුම් හා කඳුළු මැද්දෙන්. හැම මහ මැතිවරණයකටම පසු චන්දය දුන් අය ඇඬුවා මිස ඉන් එහා දෙයක් සිදු වුණේ නැත. ඡන්දය ලබා ගත් අය සිනාසුන බව පමණක් තවමත් මතකයේ රැඳී තිබෙනවා. කඳුළු අතරින් සිනාසිය හැකි දිනයක් ගැන මා දකින සිහිනය ජීවන යථාර්ථයක්

“විසඳුම” දේශපාලනීකරණයෙන් මුදාගනිමු Read More »

මේක සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග එකතු වී අටවන කෙමනක්

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: Ape Gama FB page තමන් කැමති දේශපාලනයක් කරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා මෙන්ම පක්ෂය දිනවීම සඳහා යමක් කරන්නත් නිදහසක් තිබෙනවා. මා මුලින්ම මහ මැතිවරණයකට සම්බන්ධ වන්නේ මගේ වයස අවුරුදු අටක් වූ කාලයේ. ගස්කොළන් කොළ පාට නිසා මම හරිත වර්ණය ප්‍රිය කළා. සම සමාජකාරයන්ගේ දඩබ්බර වැඩ නිසා, කුඩා කාලයේ

මේක සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග එකතු වී අටවන කෙමනක් Read More »

කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගන්නා ලංකා දේශපාලනය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: Sri Lanka Guardian තිස්ස මහත්මයාගේ දෛනික ජීවිතයේ නම්‍යශීලී බව තමාට පරිබාහිර ජීවිතයේදීත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න උත්සාහ කිරීම මා අගය කරනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ කට ඇරියොත් කියන්නේ වෙනසක් අවශ්‍යයි කියා. නමුත් නම්‍යශීලී බව වචනවලට පමණක් සීමා කරගෙන තමාගේ පුද්ගලික ජීවිතයේ නැති ගුණාංග බාහිර සමාජයේ සොයන්න උත්සාහ කරන මිනිසුන්

කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගන්නා ලංකා දේශපාලනය Read More »

බෞද්ධ උරුමය ගැන කතාකරන්නේ ප‍්‍රභාකරන්ට ආශිර්වාද කළ කටින්මද

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD දේශපාලනයේ මළ පොතේ අකුරක් නොදැන වීරයින් වෙන්න දඟලන මිනිසුන් හඳුනාගත හැකි ප්‍රබල නිර්ණායකයක් නම් “ජන වර්ගය” කට ජාතික අනන්‍යතාවය දෙන හා ශ්‍රී ලංකාවේ තිබුණේ ත්‍රස්තවාදයක් නොව “සිවිල් යුද්ධයක්” යයි කියන පල්ලියෙන් වැටුප් ලබන NGO නඩවල මුග්ධයින් නිතර කියන කතාවයි. මේවා අපට වාචාල කතා උනාට, උන්ට ජීවිකා වෘත්තියක්. NGO නඩවලට එකතු

බෞද්ධ උරුමය ගැන කතාකරන්නේ ප‍්‍රභාකරන්ට ආශිර්වාද කළ කටින්මද Read More »

පාලකයාටත් වඩා දූෂිත පූජකයා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: ‘කකියන ලේ’ මුහුණුපොත් පිටුව යේසුස් වහන්සේට එරෙහි නඩුව අසන මොහොතේ විනිශ්චයකරු වශයෙන් කටයුතු කළේ රෝම ආණ්ඩුකාර පිලාත්. එතුමාට සත්‍ය වශයෙන්ම අවශ්‍ය කර තිබුණා යේසුස් වහන්සේ වැනි උදාර මිනිසෙක්ව මරණයෙන් ගලවා ගන්න. නමුත් ඒ වන විටත් දූෂිත පූජකයින් මහජනයා ලෙසින් නඩු ශාලාවට කැඳවා තිබුණේ, යේසුස් වහන්සේගේ හතුරන්ව. ඔවුන් රෝම

පාලකයාටත් වඩා දූෂිත පූජකයා Read More »

කතෝලික පල්ලියේ හැංගිමුත්තං සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD SLVlog එකට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් නැහැ. බිෂොප් ඔස්වර්ල්ඩ් ගෝමිස් 2005දී මහින්දට බලයට එන්න උදව් කරන කාලයේදි, SLVlog එළියට වඩින්නේ වතිකානුවේ හොරණෑවක් වන රෝමයේ World Vision (Rooted in the Love of Christ) එකේ අධීක්ෂණය යටතේ. ඉතාලියේ සිට විකාශනය වුණු සිංහලකමට සිංහල සංස්කෘතියට මුල් තැන දෙමින් පවත්වාගෙන ගිය “ශ්‍රී” නාළිකාව පවා

කතෝලික පල්ලියේ හැංගිමුත්තං සෙල්ලම Read More »

Scroll to Top