ජනාධිපතිවරයකුට දෙවරක් භාරදුන් අලින්ගේ සන්දේශය
පවන් සහ මායා සිංහල කෘතියේ අලින්ගේ පළමු ඉල්ලීම වූයේ ජාත්‍යන්තර අලි දිනයක් ප්‍රකාශයට පත් කිරීමය. …ජාත්‍යන්තර අලි දිනය ප්‍රකාශයට පත් වන්නට පෙර එවැනි යෝජනාවක් සිංහල සාහිත්‍ය කෘතියක ඇතුළත් වී තිබීම සිත්ගන්නාසුලුය.
ජනාධිපතිවරයකුට දෙවරක් භාරදුන් අලින්ගේ සන්දේශය Read More »

