අනුරට එරෙහිව දෝෂාභියෝගයක්?
සෑම් සෙනෙවිරත්න ඡායාරූපය මුහුණුපොතෙනි ජවිපෙ 60 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති රැස්වීම අමතා ජනාධිපති අනුර කළ කතාවේදී, මාලිමාවේ අගමැති හරිනි ප්රධාන පාර්ශවය ඉලක්ක කරමින් තර්ජනාත්මක ප්රකාශයක් කළ බව බොහෝ දෙනාගේ අදහසයි. ‘එකට එක කඳවුරේ වැඩ කරමින් සිට පාවාදෙන්නන් සිටින බවත්, ජවිපෙ නොතිබෙන්න අනික් දේශපාලන කඳවුරක පාපිස්සට වත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වන බවත්’
අනුරට එරෙහිව දෝෂාභියෝගයක්? Read More »
